• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේක වැට් බද්දක් නෙවෙයි දූෂිතයන් රකින බද්දක් – විපක්ෂනායක සජිත්

6 January 2024
in දේශීය, පුවත්
උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් බවට පත් කිරිම අපේ අරමුණයි – විපක්ෂනායක සජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ වන විට ක්‍රියාත්මක වැට් බද්ද සැබවින්ම වැට් බද්දක් නොව දූෂණ බද්දක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 62 වැනි අදියර යටතේ මිනුවන්ගොඩ නැදගමුව කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට අද එකවෙමිනි.

ජනාධිපතිවරයා මේ දිනවල දිරච්ච ලනු කන බවත් රතු මුහුදේ හූති කණ්ඩායමේ ප්‍රහාර නිසා අපේ රටේ බඩු මිල වැඩි වන නිසා මෙරට නාවික හමුදාව යොදවා රු මි. 250ක් වියදම් කර එම හූති සටන් කාමීන්ට විරුද්ධව සටන් කළ යුතු බව පැවසූ බවත් ලෝකයේ දියුණු රටවල් තිබියදී මේ බංකොලොත් රට එවැනි දෙයක් සිදු කරන්න පෙළඹෙන්නේ ඇයිද කියා පුදුම සහගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දරුවනට දිිවා ආහාරයක් දී ගන්න බැරි බඩු මිල අඩු කරන්න බැරි රජය, හූතීන්ව මෙල්ල කරන්න මිලියන 250ක් වියදම් කර ඇති බවත් රට බංකොලොත් වී තිබියදී ප්‍රමුඛ විය යුතු දේවල් කොතෙකුත් තිබුණත් ජනාධිපතිවරයා අවධානය යොමු කර ඇත්තේ වෙනත් දෙයකට බව හෙතෙම අවධාරණය කලේය.

තවද සමගි ජන බලවේග සන්ධානයට විවිධ පර්ශ්ව ඇතුළත් කර ගන්නේ කිසිදු වරප්‍රසාද වරදාන ලබා නොදී බවත් සමගි ජන බලවේගය එසේ මුදල් හෝ වරප්‍රසාද ලබා නොදෙන බවත් කිසිදු කොන්දේසියක් නොමැති බවත් සමගි ජන බලවේගය සතු මුදල් භාවිත කරන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කිරීමට බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

මේ වන විට රට පාලනය වන්නේ පුරවැසියන්ගේ ආයු කලය අඩුවන ආකාරයට බවත් රටේ අගය අඩු කරන ගමන් ආයු කාලය අඩු වන ආකාරයට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වෙන නායකයෝ වගේ වැඩ කරන්න තමා බලය නොඉල්ලන බවත් බලය ලැබෙන්නටත් පෙර සිටම කිසිදු කොමිස් මුදලක් නොගෙන රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් සුවිශාල වැඩ කොටසක් තමා ඉටු කළ බව ඔහු අවධාරණය කලේය.

එසේම රට නීතිය හරියට ක්‍රියාත්මක වන්නේ නම් රටේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන එම ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ඔවුන්ගේ සහයෝගය ඇතිව පාසල් පද්ධතිය දියුණු කල හැකි වුවත් එවැන්නක් රට තුළ සිදු නොවන බවත් සමගි ජන බලවේග රජයක් තුළ එවැනි නෛතික ප්‍රතිපාදන ඇති කර ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ඔවුන්ගේ සහයෝගයෙන් පාසල් දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Post Views: 18
Previous Post

ඩෙංගු ගැන අහන්න, කියන්න ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක්

Next Post

ආර්ථික සංවර්ධනයට ආගමික සංහිඳියාව ඉතා වැදගත් – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
ආර්ථික සංවර්ධනයට ආගමික සංහිඳියාව ඉතා වැදගත් – ජනපති

ආර්ථික සංවර්ධනයට ආගමික සංහිඳියාව ඉතා වැදගත් - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved