• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ ආණ්ඩුව පෞද්ගලික ව්‍යවසායකයන් දෙස බලන්නේ වපර ඇහින්

26 September 2025
in දේශීය, පුවත්
මේ ආණ්ඩුව පෞද්ගලික ව්‍යවසායකයන් දෙස බලන්නේ වපර ඇහින්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසූවේ, රෝහල්වල බෙහෙත් හිඟව තිබුණද වෛද්‍යවරු රෝගීන්ට එම බෙහෙත් පිටින් ගන්නට ලියා නොදෙන බවයි.

ඔහු සඳහන් කළේ, වෛද්‍යවරු බෙහෙත් පිටින් ගන්නට ලියූ විට හිරේ යනවා යැයි බයවීම නිසා එසේ නොකර බවත් තිබෙන ඖෂධ ලබාදෙන බවත්ය.

ජාතික රෝහලේ වේදනා නාශක මෙන්ම “පුති ජීවක” බෙහෙත් ද බොහෝවිට නොමැති බවත් ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා තවත් පැවසූවේ,

”මේ ආණ්ඩුව නිතරම කොරහේ කිඹුල්ලු දකිනවා. පෞද්ගලික ව්‍යවසායකයන් දෙස බලන්නේ වපර ඇහින් වැඩි ආදායම් ලබන ඇය ගැන බලන්නේ වපන ඇසින්. කෝප් එකෙන් අතීත දේවල් ගැන විතරක් නෙමෙයි වර්තමානෙ දේවල් ගැනත් හොයන්න ඕන.
වරාය අධිකාරියේ කන්ටේනර් 320 ගණනක් පිට කරල තිබුණා.මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න කෝප් එකට ගෙන්නවාද? අද පොලිසියේ තමන්ට උවමනා උදවිය තැන් තැන්වල ස්ථානගත කරමින් ඉන්නවා. පරණ කොම්යුනිස්ට් රටවල කළා වගේ අද මේවා කරන්න බෑ. අද රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්නේ නැහැ. කෝප් එක කරන්නේ රාජ්‍ය නිලධාරීන් අසරණ කරන එක. ජාතික රෝහලේ වේදනා නාශක නෑ. පුති ජීවක වලින් බාගෙට භාගයක් නෑ.වෙනදා බෙහෙත් නැත්නම් ෆාමසි වලින් ගන්න කියලා බෙහෙත් ලියනවා. අද වෛද්‍යවරු එහෙම ලියන්නේ නෑ. තියන බේතක් දීලා යවනවා.මොකද වෛද්‍යවරුන්ට හිරේ යන්න වෙන නිසා.රාජ්‍ය නිලධාරීන්ගේ කොදු කඩලා මේ රට ඉස්සරහට ගෙනියන්න බෑ. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව අද දේශපාලනීකරණය වෙලා.ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන්න” යනුවෙනි.

Post Views: 6
Previous Post

HSBC ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර අකුලයි.. නේෂන් ට්‍රස්ට් කොටස් විකුණයි..!

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මේ ආණ්ඩුව පෞද්ගලික ව්‍යවසායකයන් දෙස බලන්නේ වපර ඇහින්

මේ ආණ්ඩුව පෞද්ගලික ව්‍යවසායකයන් දෙස බලන්නේ වපර ඇහින්

26 September 2025
HSBC ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර අකුලයි.. නේෂන් ට්‍රස්ට් කොටස් විකුණයි..!

HSBC ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර අකුලයි.. නේෂන් ට්‍රස්ට් කොටස් විකුණයි..!

26 September 2025
ගමේ සෞඛ්‍ය වැඩට ඩබල් කැබ්

ගමේ සෞඛ්‍ය වැඩට ඩබල් කැබ්

26 September 2025
සිඩ්නි කඩදාසි කම්හලේ  දැවැන්ත ගින්නක් –  මෝටර් රථ හතක් විනාශයි (video)

සිඩ්නි කඩදාසි කම්හලේ දැවැන්ත ගින්නක් – මෝටර් රථ හතක් විනාශයි (video)

26 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මේ ආණ්ඩුව පෞද්ගලික ව්‍යවසායකයන් දෙස බලන්නේ වපර ඇහින්

මේ ආණ්ඩුව පෞද්ගලික ව්‍යවසායකයන් දෙස බලන්නේ වපර ඇහින්

26 September 2025
HSBC ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර අකුලයි.. නේෂන් ට්‍රස්ට් කොටස් විකුණයි..!

HSBC ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර අකුලයි.. නේෂන් ට්‍රස්ට් කොටස් විකුණයි..!

26 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved