• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ තත්ත්වය නුපන් දරුවාටත් අනාගතයේදී ප්‍රශ්ණයක්- විපක්ෂනායක මහින්ද කියයි

22 May 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බටහිර රටවල් අපේ රටේ කදවුරු බඳින්න බලා සිටින බවත් මේ තත්ත්වය නූපන් දරුවාට පවා අනාගතයේ ප්‍රශ්න ඇති කරන්නක් බව විපක්ෂ නායක මහින්ද රාජප ක්ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ අද (22) බත්තරමුල්ල නෙලුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා ” මේ ආණ්ඩුව රටේ ආරක්ෂාව ගැන කිසිම අවධානයක් යොමු කලේ නැහැ. පහුගිය අවුරුදු හතරක කාලය පුරාම කලේ ආරක්ෂක අංශ දුර්වල කරමින්, විරුද්ධවාදින් මර්ධනය කරන්න ආරක්ෂක යාන්ත්‍රණය යොදා ගැනීමයි. මෙවැනි වාතාවරණයක් රටට උදාවුනේ මේ නිසයි. මේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන එක ගැන නම් කිසිම විශ්වාසයක් නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වෙයි කියලා අපිට විශ්වාසය තියන්න පුලුවන්. ජනාධිපතිවරණයත් පුලුවන් නම් නොතියා ඉන්නයි සුදානම. එවැනි තත්ත්වයක් ඇති වුනොත් අපි අධිකරණයට යන්න සූදානම්. මැතිවරණයක් ලංවෙද්දි පහුගිය කාලයට වඩා වැඩියෙන් දේශපාලන පලිගැනීම් සිද්ධ වෙන්න පුලුවන්. හැමදේම දේශපාලනිකරණය වෙලා රට අස්ථාවර වෙලා තියෙන මේ අවස්ථාවේ ලාබාලම දේශපාලන පක්ෂයක් විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටිනවා. යැයි විපක්ෂනායකවරයා පැවසිය.

Post Views: 1
Previous Post

ප්‍රභූ වාහන ගමන් කිරීමේදී ජනතාවට පාර අවහිර කරන්න එපා – ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්

Next Post

ඉදිරි වසර දෙක තුලදී පොදු පාසල් ක්‍රමය ස්ථාපිත කරන බව අගමැති කියයි

editor

editor

Next Post

ඉදිරි වසර දෙක තුලදී පොදු පාසල් ක්‍රමය ස්ථාපිත කරන බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved