8 September 2024
#දේශීය #පුවත්

මේ මස අවසානයේ ජනාධිපතිවරණය දිනය ප්‍රකාශයට පත් කරයි

අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ලැබෙනු ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ , මේ මස අවසන් වීමට දිනය ප්‍රකාශයට පත් කරන බවයි.

මේ වනවිට ඔහුගේ ප්‍රධානත්වයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වෙමින් තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *