• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අංගවිකල වෙලා – ඇමැති වජිර

21 August 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අංගවිකල වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා සන්ධානගත නොවී කිසිම පක්ෂයකට හෝ පුද්ගලයකුට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කරන්න හැකියාවක් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) ගාල්ලේ පැවැති මහජන හමුවක දී අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ කියා සිටියේය “ ව්‍යවස්ථාවක් තැනින් තැන රෙපයාර් කරන දෙයක් නෙවෙයි. 1977 දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා මේ ව්‍යවස්ථාව ගෙනඑන අවේ ඒ වනවිට සංවර්ධනය සඳහා තිබූ බාධා ඉවත් කරන්න. ව්‍යවස්ථාවක් කියන්නේ තනි ලේඛනයක්. ඒකට වරින් වර පැලැස්තර ඇලෙව්වම හිල් හැදුවම විනාශ වෙනවා. ක්‍රමවත් නැහැ. දැන් සිදුවෙලා තියෙන්නේ එවැන්නකි. පාර්ලිමේන්තු මැතිවරණයක දී දිස්ත්‍රික්කයකින් ආසනයක් දිනාගන්න ලබාගතයුතු අවම ඡන්ද ප්‍රතිශතය වුණේ සියයට 12.5ක්. නමුත් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ඉල්ලීමකට අනුව 1988 දී මේක වෙනස් කරලා දිස්ත්‍රික්කයකින් පාර්ලිමේන්තු අසුනක් දිනාගත යුතු අවම ඡන්ද ප්‍රතිශතය සියයට පහක් බවට පත්කළා. මෙය ඉතාමත් සද්භාවයෙන් කළ වැඩක්. නමුත් 1994දී අපේ පක්ෂයටම මෙය දැඩි බලපෑමක් වුණා. 1994 මහ මැතිවරණයේ දී සුළු ජාතික පක්ෂ විශාල බලයක් ලබාගන්නේ මේ නිසා. එදා අපිට ආණ්ඩුව අහිමිවෙන්නත් මෙය බලපෑවා. මේ වගේ අපිට වැරදුණු තැන් ගොඩක් තිබෙනවා. මේ වෙනස නිසා එක්සත් ජාතික පක්ෂය පහතට වැටුණා. අන්තිමේ දී ලොකුම අභියෝගය භාර ගන්න වුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ රටේ සියළු ජාතීන් නියෝජනය කරන පක්ෂයක්. නමුත් එක්සත් ජාතික පක්ෂයටත් සන්ධානගත වෙන්න සිදුවුණා. සන්ධානගත වීම නිසාම ප්‍රධාන පක්ෂයේ අරමුණුවලට යම් යම් අවස්ථාවල දී හානි සිදුවෙනවා. දැන් කරන්න දෙයක් නෑ. වෙච්ච දේ වෙලා ඉවරයි. දැන් අපි බලන්නේ යළි බලය ලබාගන්නේ කොහොම ද කියලා. අපේ වත්මන් නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුහුණ දී තිබෙන මේ අභියෝගයට කිසිම නායකයෙක් මුහුණ දීලා නැහැ. එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් ලෙස රටේ විහාලතම දේශපාලන බලවේගයක් වුනත් අනිත් පක්ෂත් එකතු කරගෙන සන්ධානගත වෙලා වැඩ කරන්න වෙනවා.

මේවාට හොද උදාහරණ තියෙනවා. ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිවරණයට ඉල්ලද්දී ඔසී අබේගුණසේකර මහතා වෙනම ඉල්ලලා ඡන්ද ලක්ෂ තුනක් විතර වෙන් කළා. ඒ විදියට වෙන් නොවුනානම් එදා ප්‍රේමදාස මහත්තයා ජනාධිපති නොවෙන්න ඉඩ තිබුණා. 2005 දී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය පරාජය වුණේ ඡන්ද 150,000කින්. ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ සහය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාට. ඒ විදියට ජනතා විමුක්ති පෙරමුණ සමග මහින්ද මහත්තයා සන්ධානගත නොවුණානම් රනිල් වික්‍රමසිංහ මහතා 2005 දී ජනාධිපපතිවරයා බවට පත්වෙනවා.

මෙන්න මේ බලවේග ක්‍රියාකරන ආකාරයත් ඒවා වෙන්ව තියෙන්නේ කොහොම ද එකතු කරගන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් සහ හැකියාවක් අපේ අගමැතිතුමාට තිබෙනවා. සන්ධානගතවීමේ ක්‍රියාවලිය සමග තමයි ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා තීරණය වෙන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වරින් වර වෙනස් කරලා පැලැස්තර දාලා අංගවිකල වෙලා තිබිය දී සන්ධානගතවීමකින් තොරව ජයග්‍රහණය කරන්න බැහැ. ”යැයි අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේය.

Post Views: 2
Previous Post

මගී ප‍්‍රවාහන බෝට්ටු යාත‍්‍රා සේවය හෙටින් ඇරඹේ – මාසයක් ප්‍රවාහන නොමිලේ   

Next Post

වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට පාසල් අධ්‍යාපනය අවසන් කිරීමටත් පෙර රැකියා අවස්ථා

editor

editor

Next Post

වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට පාසල් අධ්‍යාපනය අවසන් කිරීමටත් පෙර රැකියා අවස්ථා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved