23 September 2024
#දේශීය #පුවත්

මෛත්‍රී තීන්දුවක් ගනී!

තමා මින් ඉදිරියට කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.කෙසේ වෙතත් තමා දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බව ද සදහන් කරයි.නව ජනාධිපතිවරයා වෙත විශාල අභියෝග රැසක් ඇතැයිද පැවසූ ඒ මහතා ඉදිරියේදී මැතිවරණ තුනක් පැවැත්වීමට ඇති බවත් ඒ සඳහා කෝටි හාරදහසක් පමණ වියදම් කිරීමට සිදුවන බවත් ඒ අනුව ජනතාවට සහන ලබාදීමට නොහැකි වනු ඇතැයි ද කීවේය.

 

 

 

[divaina]

Leave a comment

Your email address will not be published. Required fields are marked *