• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මොකක්ද මේ අමරිකානු අලුත් තීරු බද්ද ?

4 April 2025
in දේශීය, විශේෂාංග
මොකක්ද මේ අමරිකානු අලුත් තීරු බද්ද ?
0
SHARES
28
VIEWS
Share on FacebookShare on Twitter

උදේම නැගිටිනකොට දැනගත්ත News එක තමයි අමරිකාව ලංකාවට 44%ක තීරු බද්දක් දාල කියන පුවත.

මේ ක්‍රියාවට හේතුව අමරිකානු ජනාධිපතිතුමා ඉතා හොදනි පැහැදිලි කරනවා. ඒ කතාව අහන්නම ඕනේ හැමෝම, ඒ කතාවෙ පැහැදිලි කරනවා මෙතක් කල් ලෝකය පුංචි රටවල් වලට දීපු උපදෙස් අමරිකාවට පාරාවල්ලක් වුන ආකාරය හා අදින් පසු අමරිකාව සිය දේශීය කර්මාන්ත හා පුරවැසියන් ආරක්ෂා කරගන්න ජාත්‍යන්තර වෙළෙදාමට මැදිහත්වීමක් කරන ආකාරය. ලංකාවට පූර්ණ නිර්භාද වෙළෙඳපොළ කියල දුන්න ආර්ථික විද්වතුන්ට ලොකු අභියෝගයක් තියෙනවා දැන් අමරිකාවට විරුද්ධව තර්ක ගොඩනගන්න.

මේ අලුත් බද්ද බැලූ බැල්මට පේන්නෙ එක් එක් රටවල් ඇමරිකාවෙ භාණ්ඩ වලට ගහල තියන බදු ප්‍රතිශතයෙන් හරි අඩක් ඇමරිකාව ගහනවා වගේ,ඒක හරිම සාධාරණ දෙයක් ඒ නිසා අනෙක් රටවල් තම බදු ඉවත්කරගන්න කියන වගේ දෙයක්. සාමාන්‍යයෙන් බුකියේ හැමදේම ගැන ලියන අයට ඒක මුලින්ම ඒ වගේ පෙනිම වරදක් ණෑ. නමුත් ඒක ඇත්ත නොවේ

මේ බද්ද හදන්න අමරිකාව එක උපකල්පනයක් කරන්වා ඒ තමයි වෙන රටවල් සමඟ තියන සෘණ වෙළෙද ශේෂයට හේතුව බදු හා බදු නොවන සම්බාධක කියල, ඒකට විසදුම තීරු බදු වැඩිකරන එක කියල ඒක පාර්ශවීය විසදුමකට ඇවිල්ල

ඒ නිසා ලංකාව අදාලව 88% හැදෙන්න බදු මතම නේමේ, අපි හා අමරිකාව අතර තින වෙළඳ හිඟය මත. මේ වෙනකොට වෙළෙද ශේෂය $ බිලියන 2.6ක් ඒක අපනයන ප්‍රමානය $බි 3න් බෙදුවම 88% එනවා.

ඉතින් මේ පදනමම ව්ශාල ගැටළුවක්, නමුත් මේ පිළිබඳ අවදානය ලංකාවෙ රජය පහුගිය මාසය පුරාවට යොමු කරල තියෙන්නෙ. විදේශ කටයුතු, වෙළෙඳ, කර්මාන්ත හා මුදල් අමාත්‍යාංශය හා අපනයකරුවන් හා අමරිකානු කොමසාරිස් කාර්‍යාලය මේ පිළිබඳ ගතයුතු ඉදිරි මැදිහත්වීම් වලට යොමුවෙලා තියෙනවා.

මේ බද්ද එක් එක් රට සමඟ සාකච්ඡා කරල කරපු දෙයක් නෙමේ, සාකච්ඡා ආර්ම්භ කරන්න කරපු උපායමාර්ගික දෙයක් ලෙස තමයි බලන්න වෙන්නෙ.

මේක දේශපාලනික දෙයක් නෙමේ රටක් විදිහට මුහුන දෙමු.

  • කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ නිල facebook පිටුවෙනි.
Post Views: 42
Previous Post

දකුණු කොරියානු ජනපති ධුරයෙන් ඉවතට‍

Next Post

තවත් පොලිස් ඝාතනයක් ! අපරාධ රාජ්‍යයේ යෂ්ඨිය කාගෙ අතේ ද?

Editor TTV News

Editor TTV News

Next Post
තවත් පොලිස් ඝාතනයක් !  අපරාධ රාජ්‍යයේ යෂ්ඨිය කාගෙ අතේ ද?

තවත් පොලිස් ඝාතනයක් ! අපරාධ රාජ්‍යයේ යෂ්ඨිය කාගෙ අතේ ද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved