අද (16) උදෑසන 7.30ට පමණ ඉඟිනිමිටිය ජලාශයෙන් තත්ත්පරයට ඝණ අඩි 1,000ක ජල ප්‍රමාණයක් මුදාහැරීමට නියමිත බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
වාරිමාර්ග අධ්‍යක්ෂවරයා අනතුරු අඟවා ඇත්තේ ජලාශය පහළ ප්‍රදේශවල ජීවත් වන ජනතාව විශේෂ අවධානයෙන් සහ විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි
Post Views: 3