‘සුදා’ නොහොත් ‘සුදා’ යූ ටියුබ්කරු සුදන්ත තිලකසිරිට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට එරෙහිව ඍජුව හෝ වක්‍රව අපහාසාත්මක ප්‍රකාශ පත් කිරීම වළක්වාලමින් .
කෙසේ වෙතත් එම නඩුව එලඹෙන අගෝස්තු මස 07 වන දින යළි කැදවීමට නියමිතයි.
Post Views: 13