• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යෞවනයන් දිවි නසා ගන්න සමාජ මාධ්‍යයත් හේතුවක්

31 January 2025
in දේශීය, පුවත්
යෞවනයන් දිවි නසා ගන්න සමාජ මාධ්‍යයත් හේතුවක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය වසරේ (2024) නිල නොවන දත්ත අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 අඩු දරුවන් 200 කට ආසන්න ප්‍රමාණයක් සිය දිවි නසාගෙන ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න කියයි.

මේ සිය දිවි නසා ගැනීම්වලට සමාජ මාධ්‍ය භාවිතය හේතුවක් විය හැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා පවසයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ඊයේ [30 වැනිදා] පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙලස පැවැසුවේය. වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මේ නිසා සමහර රටවල සිදු කළ ආකාරයට වයස අවුරුදු 18 ට අඩු අයට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට හෝ සීමා කිරීමට ශ්‍රී ලංකාව තුළ නීති ගෙන ඒමට ප්‍රතිපත්ති සම්පාදකයන් දැනුවත් කරන බවය. එමෙන්ම මෙම මාධ්‍ය හමුවේදී හෙළි වූයේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් වසරකට තුන්ලක්ෂ දහතුන්දහසක් ගර්භණී භාවයට පත්වෙන බවය. ඒ අතරින් සාමාන්‍යයෙන් දෙලක්ෂ පනස් දහසක් පමණ දරුවන් උපදින නමුත් ඔවුන් සියලු දෙනාම නීරෝගී නොවන බවත් සරු ජනිතයන් ( 15-49) බිහි කිරීමේ වයස් කාණ්ඩය අඩු වෙමින් පවතින බවත් මෙහිදී අනාවරණය විය. ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව පිරිමි වයස අවුරුදු 73 ගැහැණු වයස 80 දක්වා මේ වන විට වැඩිවී තිබෙන බවත් රටක් වශයෙන් අප කළ යුත්තේ ලෙඩ වූ පසු ප්‍රතිකාර කිරීම නොව ලෙඩ නොවී සිටීමට දිරිගැන්වීම බවත් වෛද්‍ය කපිල ජයරත්න මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

ලංකාවේ වසරකට අවුරුදු පහට අඩු දරුවන් තුන්දහස් තුන්සීයක් (3300) මිය යන බවත් දරුවන් 30% ක් පමණ ස්ථුලතාවයෙන් පෙළෙන බවත් විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පැවැසුවේය.

Post Views: 16
Previous Post

ජනපති අද යාපනයට

Next Post

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන තුන්සියයක් අතුරුදන්

Editor TTV News

Editor TTV News

Next Post
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන තුන්සියයක් අතුරුදන්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන තුන්සියයක් අතුරුදන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved