• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ බැංකුවල රුපියල් ට්‍රිලියනයක අතිරික්තයක්

මහ බැංකු අධිපති දිට්වා කුණාටුව මැදත් ආර්ථිකය ශක්තිමත් මට්ටමක උද්ධමනය 5% සීමාවේ පවත්වා ගැනීම ඉලක්කයයි, "ණය නොගෙවා සිටිය යුතුයි" කියන මතය මහ බැංකු අධිපති ප්‍රතික්ෂේප කරයි

6 February 2026
in දේශීය, පුවත්
රජයේ බැංකුවල රුපියල් ට්‍රිලියනයක අතිරික්තයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළිකුණාටුවේ බලපෑම හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් මූල්‍ය විනයකින් යුතුව පවත්වාගෙන යන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. කොළඹදී අද (06) පැවති සමුළුවක් අමතමින් ඔහු කියා සිටියේ, මීට පෙර රජයේ බැංකුවල පැවති රුපියල් ට්‍රිලියනයක හිඟය මේ වන විට රුපියල් ට්‍රිලියනයක අතිරික්තයක් දක්වා වර්ධනය වී ඇති බවයි.
මෙම මූල්‍ය අතිරික්තය හේතුවෙන් ආපදා තත්ත්වයන් හමුවේ වුවද රජයට අලුතින් ණය ගැනීමට සිදු නොවූ බව පෙන්වා දුන් අධිපතිවරයා, මේ වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 8ක ආරක්ෂිත සංචිතයක් ගොඩනැගීමට අපේක්ෂා කරන බවද සඳහන් කළේය. දැනට 2%ක මට්ටමේ පවතින උද්ධමනය 5% සීමාව ඉක්මවා යාමට ඉඩ නොදී පවත්වා ගැනීම මහ බැංකුවේ මීළඟ ඉලක්කයයි.
ආර්ථිකය යළි කඩා වැටෙනු ඇතැයි පවසන පාර්ශවවල විවේචනවලට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කළේ, 2025 වසරේදී ඩොලර් මිලියන 3,934ක ණය වාරික ගෙවා අවසන් කර ඇති බවයි. ඇතැම් පිරිස් පවසන පරිදි ස්වෙච්ඡාවෙන්ම ණය පැහැර හැරීමට කටයුතු කළහොත් ජාත්‍යන්තර ආයෝජකයින් රට කෙරෙහි තැබූ විශ්වාසය බිඳ වැටෙන බවත්, එවැනි ප්‍රකාශ හරහා ආර්ථිකය යළි අගාධයකට ඇද දැමීමට ඇතැමුන් උත්සාහ කරන බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් හෙළිදරව් කළේය.
Post Views: 0
Previous Post

රුසියානු බුද්ධි අංශයේ නියෝජ්‍ය ප්‍රධානියාට මොස්කව්හිදී වෙඩි ප්‍රහාරයක්

Next Post

දින 36කින් හෙරොයින් කිලෝ 212ක් සහ අයිස් කිලෝ 209ක් අල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
දින 36කින් හෙරොයින් කිලෝ 212ක් සහ අයිස් කිලෝ 209ක් අල්ලයි

දින 36කින් හෙරොයින් කිලෝ 212ක් සහ අයිස් කිලෝ 209ක් අල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහයියාව උමං මාර්ගයේ වැඩ ඇරඹේ

මහයියාව උමං මාර්ගයේ වැඩ ඇරඹේ

6 February 2026
විදෙස් භික්ෂූන්ගේ සහභාගිත්වයෙන්  ‘ධර්ම යාත්‍රා’ පාද චාරිකාව ඇරඹෙයි

විදෙස් භික්ෂූන්ගේ සහභාගිත්වයෙන් ‘ධර්ම යාත්‍රා’ පාද චාරිකාව ඇරඹෙයි

6 February 2026
මන්ත්‍රීවරියන්ට දෙපිට කැපෙන කතා කිව්වොත් වැඩ වරද්දන අලුත් වැඩක්.

මන්ත්‍රීවරියන්ට දෙපිට කැපෙන කතා කිව්වොත් වැඩ වරද්දන අලුත් වැඩක්.

6 February 2026
ඓතිහාසික කච්චතිව් දේව මංගල්‍යය  පෙබරවාරි 27 සහ 28 දිනවලදී

ඓතිහාසික කච්චතිව් දේව මංගල්‍යය පෙබරවාරි 27 සහ 28 දිනවලදී

6 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහයියාව උමං මාර්ගයේ වැඩ ඇරඹේ

මහයියාව උමං මාර්ගයේ වැඩ ඇරඹේ

6 February 2026
විදෙස් භික්ෂූන්ගේ සහභාගිත්වයෙන්  ‘ධර්ම යාත්‍රා’ පාද චාරිකාව ඇරඹෙයි

විදෙස් භික්ෂූන්ගේ සහභාගිත්වයෙන් ‘ධර්ම යාත්‍රා’ පාද චාරිකාව ඇරඹෙයි

6 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved