• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජය මුදල් අච්චු ගහපු හැටි රවී දිගඅරියි

20 August 2025
in දේශීය, පුවත්
රජය මුදල් අච්චු ගහපු හැටි රවී දිගඅරියි
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

රජයකට මුදල් අච්චුගැසිම අවශ්‍ය වුණත් එය සිදු කල යුත්තේ වත්කමක් සමග බව පා. ම රවී කරුණානායක මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

ඒ මහතා පැවසුවේ රට තුළ ශක්තිමත් ආර්ථික තත්වයක් නොමැති කල ගෙවීමට සිදුවන ණය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයන් ඇතිවන බවයි.

රටක් ලෙස ලබා ගෙන තිබෙන ණය නැවත ගෙවිය හැකි ආකාරය ගැන සොයා බැලිය යුතු බවත් රජයේ අදාළ ආයතන ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

ඔහු මෙම අදහස් පළ කළේ රජය මුදල් මුද්‍රණය කළ බව හෙළිදරව් වූ පසු ඒ සම්බන්ධයෙන් පාර්මේන්තුවේ පැවති විවාදයේ දීයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා,

රජයකට මුදල් මුද්‍රණය කිරීම අත්‍යවශ්‍ය වුණත් එය කළ යුත්තේ වත්කමක් සමගයි, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරාම රජය මුදල් මුද්‍රණය කළේ නැතැයි කියනවා. ඒත් රජය මුදල් මුද්‍රණය කරලා තියෙනවා.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කර සිටියා.
මේ රජය 2024 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2025 වසරේ අගෝස්තු දක්වා මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණය පාර්ලිමේන්තුවට හමුවට ඉදිරිපත් කළේ මේ අයුරින්.

Rs. Billion cash printing

2024
October 58.70
November 78.30
December 234.80

2025
January 117.40
February 104.70
March 233.90
April 154.20
May 33.60
June 210.30
July 151
Aug. 51

Printed Money (M2b) 1,427.9

Debt increased by 1050 trillion

Post Views: 15
Previous Post

රනිල් නොවැම්බරයේ පාර්ලිමේන්තුවට – සජිත් පරදා නාමල් පෙරට

Next Post

දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Editor TTV News

Next Post
දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලුණු මිල ගැන දැන් ආව ආරංචිය

ලුණු මිල ගැන දැන් ආව ආරංචිය

20 August 2025
දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

20 August 2025
රජය මුදල් අච්චු ගහපු හැටි රවී දිගඅරියි

රජය මුදල් අච්චු ගහපු හැටි රවී දිගඅරියි

20 August 2025
රනිල් නොවැම්බරයේ පාර්ලිමේන්තුවට – සජිත් පරදා නාමල් පෙරට

රනිල් නොවැම්බරයේ පාර්ලිමේන්තුවට – සජිත් පරදා නාමල් පෙරට

20 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලුණු මිල ගැන දැන් ආව ආරංචිය

ලුණු මිල ගැන දැන් ආව ආරංචිය

20 August 2025
දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

20 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved