• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටට ගැලපෙන කෙනෙක් තමයි අපි දාන්නේ – ඇමැති කිරිඇල්ල

5 August 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නේ කිසියම් වූ පවුලකට අවශ්‍ය විදියට නොවන බවත් රටට ගැලපෙන අවශ්‍යම අපේක්ෂකයා තෝරා ගැනීම කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සිදු කරනු ඇති බව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, කන්ද උඩරට උරුමයන් සංවර්ධන මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ උපාධිදාරීන් 750කට රජයේ රැකියා පත්වීම් ලබාදීම සඳහා වූ මහනුවර දිස්ත‍්‍රීක් ලේකම් කාර්‍යාලයේ පැවති උත්සවයක් අමතමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තම පක්ෂයේ අපේක්ෂකයා තේරීමේ වගකීම සම්පූරණයෙන්ම පැවරී ඇත්ත කෘත්‍යාධිකාරී මණ්ඩලයට බවයි. පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ශකයා තෝරන්නේ රාජපක්ෂ පවුලෙන් වූවත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නේ කිසියම් වූ පවුලකට අවශ්‍ය විදියට නොවන බවත් රටට ගැලපෙන අවශ්‍යම අපේක්ෂකයා තෝරා ගැනීම කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සිදු කරනු ඇති බවත් හෙතෙම පැවසිය.

මේ රට මුහුන දී ඇති ප‍්‍රධානම ගැටලූව ජාතික සමගිය බිඳ වැටීම බවත් ජාතික සමගිය ගොඩනැගීම මතින් රට සංවර්ධනය කරා ගෙන යාමට හැකි බවත් ඔහු අනාවරණ කළේය.

රටේ ජාතීන් අතර සමගිය ඇති කිරීම වෙනුවන් රාජ්‍ය සේවකයාට වැඩි වගකීමක් ඇති බවත් එම කර්තාව්‍ය සිදුකිරීමට පහසුම පුද්ගලයින් වනුයේ රාජ්‍ය සේවකයා වන බවත් ජාතින් අතර ඇති ගැටලූව විසඳීමට සෑම ජාතියකටම සමානව සැලකීම මගින් සිදු කල හැකි බවත් පත්වීම් ලබාගන්නා සියලූ උපාධිදාරීන් තම මවුබිම වෙනුවෙන් ඒ කර්තාව්‍යට දායක වනු ඇති බව තමන් විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දීමෙන් පසු මෙරට අධ්‍යාපනයේ සිදුවූ විශේෂම පෙරලිය වූයේ එක්සත් ජාතික පක්ෂ අධ්‍යාපන අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත් මුදලි මහතා ඇතිකළ මහපොල ශිෂ්‍යත්ව ක‍්‍රමය බවත් ඒ හරහා අඩු ආදායම් ලාභී පවුල් වල විශ්වවිද්‍යාල ශිෂ්‍යන් හට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය කරන පසුබිම සකසා දීමට හැකියාව ලැබුනු බවත් හෙතෙම සඳහන් කලේය.

වත්මන් එක්සත් ජාතික පක්ශ රජය යටතේ උසස් අධ්‍යාපන ධුරය දරණ සමයේ විශ්වවිද්‍යාල වල නේවාසික පහසුකම් පිලිබඳව පැවති ගැටලූව සම්පූරණයෙන්ම තුරන් කිරීමටත් විද්‍යාපීඨ හයක් බිහි කිරීම මගින් රටේ දුවා දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලඟා කරවීම උදෙසා කටයුතු කිරීමට තමාට හැකියාව ලැබුන බව එතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියා. තවද රටට විශාල අඩුවක්ව පැවති වෛද්‍ය පීඨ දෙකක් කුරුනෑගල සහ සබරගමුව ඉදි කිරීම තමාගේ ධුර කාලයේ සිදු කල බවත් සඳහන් කර සිටියා.

පවතින එක්සත් ජාතික පක්ෂ රජය යටතේ රටේ සෑම ප‍්‍රදේශයකටම විහිදී ගිය සංවර්ධනයක් සිදු කිරීමට හැකියාව ලැබුන බවත් එම වැඩපිලිවෙල ඉදිරියට ගෙන යන බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Post Views: 3
Previous Post

අපි මහන්සි වුණේ ජයගන්න… කවුරුවත් අයින් වෙන්නේ නෑ – අගමැති

Next Post

මුතුරාජවෙල පරිසර විනාශයට ඇතැම් ඇමැතිවරුන් සම්බන්ධ බව ජනපති කියයි

editor

editor

Next Post

මුතුරාජවෙල පරිසර විනාශයට ඇතැම් ඇමැතිවරුන් සම්බන්ධ බව ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved