• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්

5 June 2025
in පුවත්, විදෙස්
රටවල් 12 ක සංචාරකයන්ට ඇමරිකාව තහනම්
0
SHARES
36
VIEWS
Share on FacebookShare on Twitter

ඩොනල්ඩ් ට්‍රම්ප් රටවල් 12ක සංචාරකයන්ට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුල්වීම තහනම් කරමින් බදාදා (04) දිනයේ විශේෂ ප්‍රකාශනයකට අත්සම් තබමින් පවසා තිබේ.

ට්‍රම්ප් මෙම තීරණයට එළැඹ ඇත්තේ විදේශීය ත්‍රස්තවාදයෙන් සහ අනෙකුත් ආරක්ෂක තර්ජනවලින් රට ආරක්ෂා කරගැනිමේ අරමුණින් බව රෙයිටරස් පුවත් සේවය වාර්තා කර සිටියි.

නවතම සංචාරක තහනමෙන් බලපෑමට ලක් වූ රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝව, සමක ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සූඩානය සහ යේමනයයි.

එමෙන්ම බුරුන්ඩි, කියුබාව, ලාඔ්සය, සියරා ලියොන්, ටෝගෝ. ටර්ක්මෙනිස්ථානය සහ වෙනිසියුලාව යන තවත් රටවල් හතක පුද්ගලයන්ට ඇමෙරිකාවට ඇතුල්වීම අර්ධ වශයෙන් සිමා කර තිබේ.

කෙසේ වෙතත් ට්‍රම්ප් X හි පළ කල විඩියෝවක සදහන් වන්නේ අපට හානියක් කිරීමට කැමති පුද්ගලයන්ට අපගේ රටට ඇතුළු වීමට අපි ඉඩ නොදෙන බවයි.

Post Views: 40
Previous Post

රුපියල සුළු වශයෙන් ශක්තිමත් වෙයි

Next Post

දුමින්ද රිමාන්ඩ්

Editor TTV News

Editor TTV News

Next Post
දුමින්ද රිමාන්ඩ්

දුමින්ද රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

5 September 2025
Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved