• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

රට පුරා යන T-20 ලෝක කුසලාන ජය සංකේතය අද දිවයිනට

21 January 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
රට පුරා යන T-20 ලෝක කුසලාන ජය සංකේතය අද දිවයිනට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන 10 වන පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල ජය සංකේතය (Trophy) අද (21) මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කුසලානය පිළිගැනීමේ සහ මහජන ප්‍රදර්ශනය සඳහා වන ජාතික සංචාරය නිල වශයෙන් දියත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව අද සිට ලබන 24 වැනිදා දක්වා කොළඹ, මහනුවර, දඹුල්ල සහ යාපනය යන ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ලෝක කුසලානය ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර, මෙය ක්‍රීඩාලෝලීන්ට ලෝක කුසලානය සමීපයෙන් දැකබලා ගැනීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි.
ලබන පෙබරවාරි 07 වැනිදා ආරම්භ වන මෙම දැවැන්ත ක්‍රිකට් සැණකෙළිය සඳහා රටවල් 20ක් සහභාගී වන අතර මුළු තරග 55ක් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 8කදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ කොළඹ ආර්. ප්‍රේමදාස, එස්.එස්.සී. සහ පල්ලෙකැලේ යන ක්‍රීඩාංගණවලදී තරග 20කට අධික සංඛ්‍යාවක් පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය පෙබරවාරි 08 වැනිදා අයර්ලන්තයට එරෙහිව කොළඹදී පැවැත්වේ.

විශේෂයෙන්ම පාකිස්ථාන කණ්ඩායම සහභාගී වන සියලුම තරග සහ ඉන්දියාව හා පාකිස්ථානය අතර පැවැත්වෙන තීරණාත්මක තරගය ද ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත වීම මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ දැඩි උද්යෝගයට හේතු වී තිබේ.

Post Views: 4
Previous Post

කොළඹ ගාලු මුවදොර පිටිය නඩත්තු කිරීමේ අභියෝග සදහා නව සැලසුම්

Next Post

ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Editor TTV News

Editor TTV News

Next Post
ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
T20 ලෝක කුසලානය 2026 අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්!

T20 ලෝක කුසලානය 2026 අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්!

11 February 2026
කොහු කර්මාන්ත ශාලාවක  මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

කොහු කර්මාන්ත ශාලාවක මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

11 February 2026
රාජ්‍ය සේවක දීමනා  සමාලෝචනය ඇරඹෙයි

රාජ්‍ය සේවක දීමනා සමාලෝචනය ඇරඹෙයි

11 February 2026
අන්තර්ජාල ව්‍යාපාරයකට මුවාවී  ලක්ෂ 61ක මුදල් වංචාවක්

අන්තර්ජාල ව්‍යාපාරයකට මුවාවී ලක්ෂ 61ක මුදල් වංචාවක්

11 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

T20 ලෝක කුසලානය 2026 අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්!

T20 ලෝක කුසලානය 2026 අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්!

11 February 2026
කොහු කර්මාන්ත ශාලාවක  මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

කොහු කර්මාන්ත ශාලාවක මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

11 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved