• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රදාවාන ප්‍රදේශයේදී නිදා සිටි පුද්ගලයෙකුට පොරවකින් පහර දී ඝාතනය කරයි

26 February 2026
in දේශීය, පුවත්
රදාවාන ප්‍රදේශයේදී නිදා සිටි පුද්ගලයෙකුට  පොරවකින් පහර දී ඝාතනය කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මල්වතුහිරිපිටිය පොලිස් වසමට අයත් රදාවාන, පුස්සැල්ලාවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ නිදා සිටි පුද්ගලයෙකුට පොරවකින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් ඊයේ (25) වාර්තා විය. පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ මල්වතුහිරිපිටිය පොලිසියට ලැබුණු පණිවිඩයක් මත මේ පිළිබඳ විමර්ශන වහාම ආරම්භ කළ බවයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.
මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මරණකරු සහ සැකකරු අතර පැවති පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි. සිද්ධිය වූ අවස්ථාවේදී මරණකරු සැකකරුගේ නිවසේම වෙනත් කාමරයක නිදාගෙන සිට ඇති අතර, එම අවස්ථාවේදී සැකකරු විසින් පොරවකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. ඝාතනය සම්බන්ධයෙන් රත්නපුර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු මල්වතුහිරිපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මල්වතුහිරිපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 5
Previous Post

කොළඹ උතුරේ අපරාධ මැඬලීමට විශේෂ සන්නද්ධ යතුරුපැදි බලකායක් ක්ෂේත්‍රයට

Next Post

කාසිය වාසිය දකුණු අප්‍රිකාවට

Editor TTV News

Editor TTV News

Next Post
කාසිය වාසිය දකුණු අප්‍රිකාවට

කාසිය වාසිය දකුණු අප්‍රිකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බේකරි නිෂ්පාදනවල  මිල ඉහළ දැමීම පිළිබඳව සාකච්ඡා කිරීමට  බේකරි හිමිකරුවන් අමාත්‍යාංශයට කැඳවයි

27 March 2026
පාකිස්තානයේ ඉල්ලීම පරිදි  ඉරාන විදේශ අමාත්‍යවරයා සහ  කථානායකවරයා ඊශ්‍රායලයේ  ඝාතන ලැයිස්තුවෙන් ඉවත් කෙරේ

මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා හමුවේ  වෙනිසියුලානු හිටපු ජනපති  මදුරෝ සහ බිරිඳ අද නිව්යෝර්ක් අධිකරණයට

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ  දත්ත පද්ධතිය යළි බිඳ වැටෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බේකරි නිෂ්පාදනවල  මිල ඉහළ දැමීම පිළිබඳව සාකච්ඡා කිරීමට  බේකරි හිමිකරුවන් අමාත්‍යාංශයට කැඳවයි

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම පිළිබඳව සාකච්ඡා කිරීමට බේකරි හිමිකරුවන් අමාත්‍යාංශයට කැඳවයි

27 March 2026
පාකිස්තානයේ ඉල්ලීම පරිදි  ඉරාන විදේශ අමාත්‍යවරයා සහ  කථානායකවරයා ඊශ්‍රායලයේ  ඝාතන ලැයිස්තුවෙන් ඉවත් කෙරේ

පාකිස්තානයේ ඉල්ලීම පරිදි ඉරාන විදේශ අමාත්‍යවරයා සහ කථානායකවරයා ඊශ්‍රායලයේ ඝාතන ලැයිස්තුවෙන් ඉවත් කෙරේ

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved