• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

16 July 2025
in දේශීය, පුවත්
රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

යහපාලන ආණ්ඩුවේදී එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ උත්සාහයෙන් ඇමෙරිකාවේ Millennium Challenge Corporation (MCC) වැඩසටහන තුළින් ඩොලර් මිලියන 415ක තෑගි මුදලක් ලංකාවට ලබා ගැනීමට අවස්ථාවක් තිබුණු බව එජාපයේ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කර සිටියි.

සමහරුන්ගේ විරෝධතා හේතුවෙන් එය ක්‍රියාත්මක විය නොහැකි වූ බවත් ඔහු පවසා සිටියේය.

යක්කලමුල්ල කරාගොඩ ශ්‍රී දේවරක්ඛිත විහාරස්ථානයේ පැවැති ඇසළ කලාප විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අබේවර්ධන මහතා මෙලෙස පැවසිය.

“අද දිනයේදී රටේ ප්‍රධානම සාකච්ඡාව වනුයේ ඇමෙරිකානු බදු ප්‍රතිපත්තිය ගැනයි. 2015දී රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතිව MCC වැඩසටහන රටට හඳුන්වාදීමට උත්සාහ කළා. එවිට ලැබෙන්න තිබුණු ඩොලර් මිලියන 415ක තෑගි මුදලක් විරෝධතා හේතුවෙන් අහිමි වුණා,” යැයි ඔහු පැවසීය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා එකමුතුවින් මෙය ක්‍රියාත්මක කිරීමට අවසර දුන් නමි, ශ්‍රී ලංකාව ආසියාවේ පළමු බදු සහන සහිත රාජ්‍යය බවට පත්වනු ඇතැයිය. “එවකට කිසිදු ලාභයක් නොදැන, සමහරු MCC පිළිබඳ බියපත් කරමින් ව්‍යාජ තොරතුරු පැතිරුවා. දැන් තමයි ඉතිහාසයේ පාඩමක් ලැබෙන්නේ. අප ඒක ජනතාවට හරි ආකාරයට පැහැදිලි කරන්න බැරි වුණා. ඒ හේතුවෙන් අද ජනතාවට ලැබිය යුතු වාසි අහිමිවෙලා,”

“අද ඇමෙරිකානු බදු සියයට 44කින් 30කට අඩු වුණා කියලා කිව්වොත්, මම හිතන්නේ ඒක ලජ්ජාජනක කාරණයක්. මේ වගේ අවස්ථාවන්ට තේරුම් ගන්න පුළුවන් ජාත්‍යන්තර දේශපාලන අවබෝධය ඇති නායකයෝ තමයි රට පාලනය කරන්න ඕන,” යැයිද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

Post Views: 9
Previous Post

වැලිගම මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබූ සැකකරු ගැන අනාවරණයක් (video)

Next Post

පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

Editor TTV News

Editor TTV News

Next Post
පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

16 July 2025
පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

පොලිසියට ලස්සන වෙන්න සැලුන් එකක්

16 July 2025
රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

රනිල්ගේ ක්‍රමේට රට අරගන ගියා නම් අපි දිනුම් – වජිර

16 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

කණ්ඩලමේ හැඩකාරයා ගැනත් දුක් මුසු ආරංචියක් !

16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කැපවෙනවා – හරිනි

16 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved