රනිල්ගේ පාක්ෂිකයෝ හඩා වැලපෙයි
සර්ට අපි ඉන්නවා !!!
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමත් සමග හිටපු දේශපාලඥයින් කිහිපදෙනෙකු ද අධිකරණ භූමියට පැමිණ තිබුණා.
එපමණක් නොව හිටපු ජනාධිපතිවරයාට සහය දැක්වු අති විශාල පාක්ෂිකයින් පිරිසක් ද මේ වනවිටත් අධිකරණ භූමිය තුළ රැස්ව සිටිනවා.