• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල්ගේ වෙද්දු CIDයට

13 January 2026
in දේශීය, පුවත්
රනිල්ගේ වෙද්දු  CIDයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් CIDය ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාරගතව සිටියදී කොළඹ ජාතික රෝහලේදී ඔහුට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

2023 වසරේ ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාවක් මතයි ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටියේ.

බන්ධනාගාරගතව සිටියදී ඔහු රෝහල්ගත කිරීමට පදනම් වූ රෝගී තත්ත්වය සහ ඒ වෙනුවෙන් නිකුත් කළ වෛද්‍ය වාර්තාවල නිවැරදිභාවය තහවුරු කිරීමට වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කිරීම මෙම විමර්ශනයේ අරමුණ වී තිබෙනවා.

මේ වන වවිට වෛද්‍යවරුන් ලබාදුන් ප්‍රකාශ මත පදනම්ව විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකය.

Post Views: 6
Previous Post

මහනුවර මහ නගර සභාවේ රුපියල් කෝටි 7ක මුදල් අවභාවිතයක්

Next Post

සහල් මිලට වෙනදේ

Editor TTV News

Editor TTV News

Next Post
සහල් මිලට වෙනදේ

සහල් මිලට වෙනදේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයෙන් ආනයනය කෙරෙන  ඖෂධවල හිඟයක් නැහැ

ඉරානයෙන් ආනයනය කෙරෙන ඖෂධවල හිඟයක් නැහැ

24 March 2026
ටොංගා රාජ්‍යයේ නෙයියාෆු අසල  රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූමිකම්පාවක්

ටොංගා රාජ්‍යයේ නෙයියාෆු අසල රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූමිකම්පාවක්

24 March 2026
2026 ඌණ පහසුකම් රෝහල් ලැයිස්තුව  සංශෝධනය කෙරේ

2026 ඌණ පහසුකම් රෝහල් ලැයිස්තුව සංශෝධනය කෙරේ

24 March 2026
පැරණි ක්‍රමයට පළාත් සභා  මැතිවරණය පවත්වන ලෙස  විපක්ෂයෙන් ඉල්ලීමක්

පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස විපක්ෂයෙන් ඉල්ලීමක්

24 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටොංගා රාජ්‍යයේ නෙයියාෆු අසල  රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූමිකම්පාවක්

ටොංගා රාජ්‍යයේ නෙයියාෆු අසල රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූමිකම්පාවක්

24 March 2026
2026 ඌණ පහසුකම් රෝහල් ලැයිස්තුව  සංශෝධනය කෙරේ

2026 ඌණ පහසුකම් රෝහල් ලැයිස්තුව සංශෝධනය කෙරේ

24 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved