• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල්ගේ සෞඛ්‍ය ගැන කොළඹ ජාතික රෝහලෙන් පණිවිඩයක් – ඉක්මනින් ප්‍රතිකාර කරේ නැත්නම් රිස්ක් එකක්

27 August 2025
in දේශීය, පුවත්
රනිල්ගේ සෞඛ්‍ය  ගැන කොළඹ ජාතික රෝහලෙන් පණිවිඩයක් – ඉක්මනින් ප්‍රතිකාර කරේ නැත්නම් රිස්ක් එකක්
0
SHARES
86
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දින දෙකක් පමණ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු බව වාර්තා වුණා.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ එය විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවයි.

හිටපු ජනාධිපතිවරයා තවදුරටත් රැඳවියෙකු නොවන බැවින් ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වෙත වුවද යොමුවිය හැකි බවයි මාධ්‍ය හමුවක් පවත්වමින් අද 27 උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් බෙල්ලන මහතා පැවසුවේ.

රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන ප්‍රතිකාර මත බරපතල ලෙස ඔහුට තිබු විජලන තත්වය පහව යමින් ඇති බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටියා.

එහි දී වැඩිදුරටත් පැවසු බෙල්ලන මහතා ,
“ඔහුගේ හෘද වස්තුවේ කිරීටක ධමනියේ හතරෙන් තුනක් අවහිරයි කියලා ඊයේ වාර්තාවෙන් ප්‍රසිද්ධ වුණා. මම කිව්වේ ඔහුට වැඩිදුර ප්‍රතිකාර ගන්න වෙයි. ඉක්මනින් කරගන්න එක ඔහුට හොඳයි. දැන් ඇප ලැබිලා නිසා ඔහුට සම්පූර්ණ නිදහස තියෙනවා පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගන්න. විශේෂඥ වෛද්‍යවරුන් පවසන ආකාරයට ඔහුට තව දිනයක් දෙකක් ඉන්න වෙනවා. නමුත් ඔහුට තිබුණ උග්‍ර ප්‍රශ්නය වන විජලනය හා සම්බන්ධ තත්ත්වය දැන් ක්‍රමක් ක්‍රමයෙන් පහව යනවා. නමුත් හඳුනාගත් වෙනත් රෝගවලට ඉක්මනින් ප්‍රතිකාර ගන්න වෙයි. සුව අතට හැරෙන්නේ කොහොමද මෙච්චර බරපතළ තත්ත්වය ඉන්නකොට. ඉක්මනින් ප්‍රතිකාර කරේ නැත්නම් රිස්ක් එකක් තියෙනවා.”

Post Views: 89
Previous Post

තවත් බදු තර්ජනයක් – ලංකාවට මොකක් වෙයි ද?

Next Post

ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධ විමල්ගේ නඩුව අද කැඳවයි

Editor TTV News

Editor TTV News

Next Post
ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධ විමල්ගේ නඩුව අද කැඳවයි

ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධ විමල්ගේ නඩුව අද කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අහපත් කාලගුණ තත්වයෙන් 31 මිය යයි – අවදානයෙන් පසුවන ලෙස නැවත නැවතත් දැනුම් දෙයි

අහපත් කාලගුණ තත්වයෙන් 31 මිය යයි – අවදානයෙන් පසුවන ලෙස නැවත නැවතත් දැනුම් දෙයි

27 November 2025
මහ වැසි මැද්දේ හිටපු ජනපති මහින්දත් රෝහලේ

මහ වැසි මැද්දේ හිටපු ජනපති මහින්දත් රෝහලේ

27 November 2025
ජලයෙන් යටව ගිය මාර්ගයන් මෙන්න

ජලයෙන් යටව ගිය මාර්ගයන් මෙන්න

27 November 2025
ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි – අධි ගංවතුර තත්වයකට රතු එළි

ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි – අධි ගංවතුර තත්වයකට රතු එළි

27 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අහපත් කාලගුණ තත්වයෙන් 31 මිය යයි – අවදානයෙන් පසුවන ලෙස නැවත නැවතත් දැනුම් දෙයි

අහපත් කාලගුණ තත්වයෙන් 31 මිය යයි – අවදානයෙන් පසුවන ලෙස නැවත නැවතත් දැනුම් දෙයි

27 November 2025
මහ වැසි මැද්දේ හිටපු ජනපති මහින්දත් රෝහලේ

මහ වැසි මැද්දේ හිටපු ජනපති මහින්දත් රෝහලේ

27 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved