• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල්ට විරුද්ධ පැමිණිල්ලේ ඇත්ත කතාව

20 September 2025
in දේශීය, පුවත්
රනිල්ට විරුද්ධ පැමිණිල්ලේ ඇත්ත කතාව
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ තමන්ව අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධව යි.

ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාළ පැමිණිල්ල වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වර්තමාන ලේකම්වරයා විසින් සිදුකර ඇති බවත් තමන් අදාළ නිල සංචාරය අවසන් කර එංගලන්තය වෙත පැමිණ එහි එක් රැයක් ගත කර නැවත කොළඹ බලා පැමිණි බවය.

එම නිසා මෙය සම්පුර්ණයෙන්ම නිල සංචාරයක් බව ඔහු පැවසුවා.

“මම දැනගත්තා මට විරුද්ධව පැමිණිල්ලක් කරලා තියෙනවා කියලා කවුද පැමිණිල්ල කරලා තියෙන්නේ වර්තමාන ජනාධිපතිතුමාගේ වර්තමාන ලේකම්. ඕක උඩ මාව අරගත්තා. ඒ වෙලාවේ සියලු දෙනා රැස්වුණා. ඒ වෙලාවේ ආව සියලු දෙනාට මගේ ස්තූතිය මේ මොහොතේ පුද කරනවා…. මම 2022 රට භාර ගන්නකොට දළ දේශීය නිෂ්පාදනය කීයද බිලියන 76.8 අනුර කුමාර දිසානායකට භාර දෙනකොට බිලියන 98.9 වෙන මොකක්වත් නෙමේ ඩොලර් බිලියන 22ක් දීලා ගියේ. මම මොනාටද මේවා අරගන්නේ මට වැඩක් නැහැ. දැන් මේ ඒකාධිපතිවාදය විශාල තර්ජනයක්. අපි ඉන්නේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක. ඉන්දියාවෙත් ඒ ක්‍රමය, එංගලන්තයෙත් ඒ ක්‍රමය. දැන් මේක නැති කරන්න හදනවා. මොකක්ද කියන්නේ මේ රටේ හොරු කියලා ඔක්කොම අරගන්න යනවා. ජාතික විගණන නීතිය අපියි 2018දී සම්මත කළේ. 2022 ප්‍රධාන ප්‍රශ්නයක් වුණේ දූෂණය. ඒ නිසා දූෂණ විරෝධී පනත ගෙනල්ලා අපියි සම්මත කළේ…. දූෂණය විරුද්ධව ක්‍රියා කරන එකට අපි කවුරුවත් විරුද්ධ නෑ. ඒක අපියි අඩිතාලම පටන් ගත්තේ.. දැන් මේක දූෂණයට සීමා වෙලා නෑ. සමහර තැන්වල දූෂණයට මුවා වෙලා කටයුතු කරනවා. මෙහෙම විපක්ෂනායකයින් නිෂ්ශබ්ද කරලා තමයි ඒකාධිපතිවාදය හදන්න යන්නේ… ඒ අය හිතන්නේ අපි බයවෙයි, මේකට යටත් වෙයි කියලා.. දැන් කතා කරලා කියන්නේ අවුරුදු 78ක් මොනවාද කළේ කියලා අපි නිදහස ලැබුවාට පස්සේ ඩී.එස් සේනානායක අගමැතිතුමා යටතේ මධ්‍ය මහා විද්‍යාල 50ක් හැදුවා දැන් 1000ක් තියෙනවා. 987ක් තිබුණා 2023දී ඒ කියන්නේ 1948 ඉඳන් අපි එක මාසෙක එක මධ්‍ය මහා විද්‍යාලයක් ආරම්භ කරලා තියෙනවා…. අද කොහෙද විදුලි බලය නැත්තේ, හැම ගෙදරම රූපවාහිනී යන්ත්‍රයක් තියෙනවා. එහෙම තියන එක දකුණු ආසියානු රටක් මට කියන්න. මේකද හොරකම…..”

Post Views: 6
Previous Post

බංග්ලාදේශයට ලකුණු 169ක ඉලක්කයක්

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල්ට විරුද්ධ පැමිණිල්ලේ ඇත්ත කතාව

රනිල්ට විරුද්ධ පැමිණිල්ලේ ඇත්ත කතාව

20 September 2025
බංග්ලාදේශයට ලකුණු 169ක ඉලක්කයක්

බංග්ලාදේශයට ලකුණු 169ක ඉලක්කයක්

20 September 2025
ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි

ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි

19 September 2025
බොල්ෂෙවික් පක්ෂයට භටයින් 10,000ක්  | පොහොට්ටුවේ රහස හෙළිවෙයි

බොල්ෂෙවික් පක්ෂයට භටයින් 10,000ක්  | පොහොට්ටුවේ රහස හෙළිවෙයි

19 September 2025

Recent News

රනිල්ට විරුද්ධ පැමිණිල්ලේ ඇත්ත කතාව

රනිල්ට විරුද්ධ පැමිණිල්ලේ ඇත්ත කතාව

20 September 2025
බංග්ලාදේශයට ලකුණු 169ක ඉලක්කයක්

බංග්ලාදේශයට ලකුණු 169ක ඉලක්කයක්

20 September 2025
ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි

ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි

19 September 2025
බොල්ෂෙවික් පක්ෂයට භටයින් 10,000ක්  | පොහොට්ටුවේ රහස හෙළිවෙයි

බොල්ෂෙවික් පක්ෂයට භටයින් 10,000ක්  | පොහොට්ටුවේ රහස හෙළිවෙයි

19 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල්ට විරුද්ධ පැමිණිල්ලේ ඇත්ත කතාව

රනිල්ට විරුද්ධ පැමිණිල්ලේ ඇත්ත කතාව

20 September 2025
බංග්ලාදේශයට ලකුණු 169ක ඉලක්කයක්

බංග්ලාදේශයට ලකුණු 169ක ඉලක්කයක්

20 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved