• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් කියන්නෙ අදටත් දර්ශනයක් තියෙන මිනිහෙක් – ලාල් කාන්ත

28 March 2025
in දේශීය, පුවත්
රනිල් කියන්නෙ අදටත් දර්ශනයක් තියෙන මිනිහෙක් –  ලාල් කාන්ත
0
SHARES
96
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් යනු අදටත් දර්ශනයක් තිබෙන මනුෂ්‍යයෙක් බවත් මහින්ද රාජපක්ෂලා වගේ නොමැති බවත් ලාල්කාන්ත පවසා සිටියි.

“රනිල්ගේ නියෝ ලිබරලිසම් කතාවනේ අපි කතා කර කර හිටියේ. ලාංකික සමාජය තුළ ඒ වෙනුවෙන් සැදී පැහැදී සිටින දේශපාලනඥයා තමයි රනිල්.රනිල් තමයි ඒක පිළිබද දැනුවත් මිනිහා. මහින්දට දහමක් නෑනේ. හැමෝටම උදේට සුබ පතනවා උපන්දිනවලට.මහින්ද සමාජය නඩත්තු කළා වෙන ක්‍රමයකින්.මෙලෝ දර්ශනයක් තිබ්බ කෙනෙක් නෙවෙයිනේ. හැබැයි රනිල්ට දර්ශනයක් තිබ්බා. තවමත් තියෙනවා.”

අපේ රටේ මූලධර්මය ගොඩනඟා ඇත්තේ රැකියා නොමැති අයට රජයේ රැකියා ලබා දීමට බව ද සඳහන් කළ ඇමති වරයා එය නැවැරදි නොවන බවත් එහෙයින් තමන් එය නොපිළිගන්නා බවත් ඇමතිවරයා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රජය මැදිහත් වී රටේ රැකියා අවස්ථා ගොඩනැගිය යුතු අතර සියලු දෙනා රජයේ රැකියා ඉල්ලන්නේ රට රස්සා නොමැති නිසා බවයි.

එහෙත් කෙතරම් පෙළපාළි උද්ඝෝෂණ කළ ද තොග වශයෙන් කිසිවෙකු රාජ්‍ය සේවයට බඳවා නොගන්නා බව ද ඇමති කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කරයි.

Post Views: 117
Previous Post

සාධාරණ මිලට ගුණාත්මක කෑම දෙන්න රජයෙන් වැඩපිළිවෙලක්

Next Post

මියන්මාරයට ප්‍රභල භූකම්පනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දුනීසියාව අසල භූකම්පනයක්

මියන්මාරයට ප්‍රභල භූකම්පනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මගේ ලමයගෙ මූනවත් බැලුවෙ නෑ –  මහින්දගෙයි රනිල්ගෙයි වෙනස

මගේ ලමයගෙ මූනවත් බැලුවෙ නෑ – මහින්දගෙයි රනිල්ගෙයි වෙනස

8 September 2025
ලෝකයටම සුභ ආරංචියක් !

ලෝකයටම සුභ ආරංචියක් !

8 September 2025
වැල්ලවායේ දී රිය අනතුරක්

වැල්ලවායේ දී රිය අනතුරක්

8 September 2025
සිරිකොතේ දුන් දානය ඵල දෙයි | රනිල්ට තවත් මරාලයක්

සිරිකොතේ දුන් දානය ඵල දෙයි | රනිල්ට තවත් මරාලයක්

8 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගේ ලමයගෙ මූනවත් බැලුවෙ නෑ –  මහින්දගෙයි රනිල්ගෙයි වෙනස

මගේ ලමයගෙ මූනවත් බැලුවෙ නෑ – මහින්දගෙයි රනිල්ගෙයි වෙනස

8 September 2025
ලෝකයටම සුභ ආරංචියක් !

ලෝකයටම සුභ ආරංචියක් !

8 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved