• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් මකන්න පුළුවන් චරිතයක් නෙමෙයි – ඇමැතිනි තලතා

15 January 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තමන්ගේ ලෙයින් දහඩියෙන් කුරිරු යුද්ධය අවසන් කරලා මේ රට ආරක්ෂා කරපු රණ විරුවෝ කිසිම අධිකරණයකට ගෙනි යන්නේ නැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ කහවත්ත මිණි දියවර ප්‍රජා මුල සංවිධානය ආරම්භ කිරීමේ අවස්ථාවට පසුගිය 13 වනදා එක්වෙමින්.

එහිදී අමාත්‍යවරිය කියා සිටියේ ඇතැම් ඇය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපය ගලවා දැමිමක් කළත් එතුමාගේ මකන්න පුළුවන් චරිතයක් නොවන බවයි.

නගර සැළසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් 825 ක මුදලක් මේ සදහා වෙන් කර ඇති අතර ව්‍යාපෘතිය මෙම වසරේ 12 මස 07 වැනි දින අවසන් කිරීමට නියමිතයි.

එහිදී තවදුරටත් ඇය මෙසේ අදහස් පල කර සිටියේය ” ළිද ළග එකයි ඇළ ලග එකයි .කට්ටියකට බලය තියා ගන්න ඕන .කට්ටියකට නඩු ටික ඉවර කර ගන්න ඕන. රනිල් විකුමසිංහ 94ත් අරලිය ගහ මන්දිරයේ බැහැලා ගියා 2004 ත් ගියා .හැබැයි එතුමා පළවෙනි වතාවට අරලිය ගහ මන්දිරයේ රාත්‍රිය ගත කළේ ඔක්තෝම්බර් 26 වෙනිදා කියන එක කියන්න ඕන .
නීති විරෝධීව කුමන්ත්‍රණකාරීව අපිම පත් කරපු අය වැඩ කලා.අධිකරණයේ ස්වාධීනත්වයත් නීතියේ ආධිපත්‍යයත් ඉදිරියේ ජය ගත්තා අපි දැන ගත්තා අපි වරදක් කරලා නැහැ කියලා .මම දන්නවා රතිඤ්ඤා පත්තු කරපු හැටි.මම දන්නවා රජයේ රජයේ කාර්යාල වල වැඩ කරපු හැටි.අපි දන්නවා අපේ අගමැතිතුමාගේ පිංතූරය ගලවපු හැටි.පිංතූර ගලවලා මකන්න පුළුවන් චරිතයක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ කියන්නේ .අපි රටක් හැටියට ඉදිරියට ගියා නැවතත් ආපහු 2015 ජනවාරි 08 වැනිදාට පෙර තිබුණු තත්වයට රට පත් කරලා තියෙනවා. අපි වසර තුනක් තිස්සේ මේ රජය වැඩ කළා ඉදිරියටත් ඒ ටික කරනවා අපි ඉවසා ගෙන හිටියා හෙට ඡන්දයක් තිබ්බත් රටේ ජනතාව දෙන තීන්දුවට අපි හිස නවනවා.ඒකට හේතුව තමයි වසර 20 ක් කරන්න බැරි වුණු දේවල් අපි කලා. යැයි අමාත්‍යවරිය අදහස් පල කර සිටියේය.

Post Views: 2
Previous Post

ගෝඨා – බැසිල් බල අරගලයක

Next Post

රුපියල් මිලියන 2500 ක් වටිනා නවීන ගිලන් රථ 132 ක් රෝහල්වලට

editor

editor

Next Post

රුපියල් මිලියන 2500 ක් වටිනා නවීන ගිලන් රථ 132 ක් රෝහල්වලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

1 July 2025
ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

ලිට්‍රෝ ගැන දැන් ලැබුණු ආරංචිය

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved