• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

25 August 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න
0
SHARES
126
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා කියන්නේ මහජනයාගේ භාරකරු. ඔහුට අත්තනෝමතික ආකාරයෙන් මහජන මුදල් වැයකරන්න හැකියාවක් තියනවද? රනිල් රට වැට්ටුවාද ? ආර්ථිකය වැට්ටුවාද ? . මහජනතාවගේ ජීවිත අඩාල වුණද?

අපි බලමු….

හිටපු ජනපති රනිල් විදෙස් සංචාර සදහා වසර දෙකකට රුපියල් බිලියන 1.27 වියදම් කරලා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 සිට 2024 දක්වා විදේශ සංචාර 23ක් සඳහා රුපියල් බිලියන 1.27ක වියදමක් දරලා.

හිටපු ජනාධිපති වික්‍රමසිංහ 2022දී විදේශ සංචාර 4ක්, 2023දී 14ක් සහ 2024දී තවත් සංචාර 5ක් සිදු කරලා.

2022දී රාජ්‍ය නිලධාරීන් 63ක්, 2023දී රාජ්‍ය නිලධාරීන් 252ක් සහ 2024දී රාජ්‍ය නිලධාරීන් 111ක් මෙම විදේශ සංචාරවලට සහභාගී වූ බව

රනිල් වික්‍රමසිංහ සහභාගී නොවූ නමුත් රාජ්‍ය නිලධාරීන් විසින් නියෝජනය කරන ලද එවැනි විදේශ සංචාර 19ක් සඳහා රුපියල් මිලියන 19.8ක මුළු වියදමක් දැරූ බව.

රනිල් රටේ සල්ලි නාස්ති කරමින් රට සවාරි ගහලා….

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 සිට 2024 දක්වා සිදු කළ විදේශ සංචාරවලින් රටට ලැබුණු ප්‍රතිලාභ අඩංගු විශාල ලේඛනයක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සභාගත කෙරුණා.

මෙම සංචාරවලින් රටට ලැබුණු ප්‍රතිලාභ අඩංගු ලේඛනයේ කිසිදු තොරතුරක් සභාව හමුවේ ප්‍රකාශ කරේ නැහැ.

එසේ වුවානම් රනිල් රට ගිහින් මොනවාද කළේ කියා අසන අයට හොඳම පිළිතුරක් ලැබෙන්නට තිබුණා.

නමුත් මෙම සංචාර සඳහා රුපියල් බිලියන 1.27ක් වියදම් කර ඇති බවත් හෙළි කලා.

කෙසේ නමුත් විපක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් කිසිවකුත් හෝ මෙම ලේඛනයේ අඩංගු කරුණු මහජනයාට විවෘත කරන්න කටයුතු සිද්ද කලේ නැහැ.

දැන් ඉතින් රනිල් රට ගිහින් මොනවද කරේ? තවමත් මේ රටේ ජනතාව කල්පනා කරන්නේ රනිල් රටේ සල්ලි නාස්ති කරමින් රට සවාරි ගැහුවා කියලා.
‍
රටේ ආර්ථික අර්බුදයක් තිබිය දී රනිල් වික්‍රමසිංහ මහතා රට සවාරි ගිහින් රටට දැවැන්ත පාඩු සිද්ද කරා යැයි ආන්ඩුව තවමත් චෝදනා කරනවා.

රනිල් රට ගිහින් මොනවාද කළේ ?

රනිල් රට ගියේ රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට විදේශයන්ගේ සහය ලබා ගැනීමට බව ආණ්ඩුවේ අය හිතා මතාම වසං කරපු කාරණයක්.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත් පස් හය වතාවක් විදේශ ගත වුණත් ඇතැම් විදේශ සංචාරව වල අරමුණවත් පැහැදිලි නැහැ.

අඩුම තරමේ රටට ගෙන ආ ප්‍රතිලාභයන් මොනවාද කියලාවත් ආණ්ඩුවට බොරුවටවත් පවසා ගැනීමට හැකියාවක් නැහැ.

රනිල් රට ගියේ රටේ මුදල් කාබාසීනිය කර දැමීමට සහ රට සවාරි ගැසිමට යැයි රටේ මතයක් හැදීම හැර ආණ්ඩුවට පැවසිමට විනා මේ මොහොතේ වෙන කරන්නට දෙයකුත් නැත.

  • අප්පු
Post Views: 132
Previous Post

හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

Next Post

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

Editor TTV News

Editor TTV News

Next Post
වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වාර්තාගත ලෙස ලුණු අස්වැන්නක්

වාර්තාගත ලෙස ලුණු අස්වැන්නක්

18 September 2025
5000 නෝට්ටුව ගැන සැලකිල්ලෙන් ඉන්න – පොලිසියෙන් ඉල්ලීමක්

5000 නෝට්ටුව ගැන සැලකිල්ලෙන් ඉන්න – පොලිසියෙන් ඉල්ලීමක්

18 September 2025
රවිගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

රවිගෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

18 September 2025
වසන්ත සමරසිංහට මෙච්චර වත්කම් “ක්‍රිප්ටෝකරන්සි” නිසාද?

වසන්ත සමරසිංහට මෙච්චර වත්කම් “ක්‍රිප්ටෝකරන්සි” නිසාද?

18 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාර්තාගත ලෙස ලුණු අස්වැන්නක්

වාර්තාගත ලෙස ලුණු අස්වැන්නක්

18 September 2025
5000 නෝට්ටුව ගැන සැලකිල්ලෙන් ඉන්න – පොලිසියෙන් ඉල්ලීමක්

5000 නෝට්ටුව ගැන සැලකිල්ලෙන් ඉන්න – පොලිසියෙන් ඉල්ලීමක්

18 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved