හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙත වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් කරන ලද ආරාධනා පත්‍රයේ පිටපතක් නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය මේ වන විට නිකුත් කර තිබෙනවා.
පක්ෂ මාධ්‍ය ඒකකය නිකුත් කළ ආරාධනා පත්‍රයේ පිටපතත් සමග නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, හිටපු ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අරමුදල් අනිසි ලෙස භාවිතා කළ බවට ඇති චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
904875318-හිටපු-ජනපති-රනිල-ට-විශ-වවිද-යාලයෙන-ලද-ආරාධනා-පත-රය-මෙන-න