• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් වෙනුවෙන් හෙට කොළඹට ! – රට පුරා බෝධි පූජා පවත්වමින් සෙත් පතයි

25 August 2025
in දේශීය, පුවත්
රනිල් වෙනුවෙන් හෙට කොළඹට ! – රට පුරා බෝධි පූජා පවත්වමින් සෙත් පතයි
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ හෙට (26) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

එජාපය සඳහන් කර සිටියේ මෙම විරෝධතාවය සඳහා පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම දේශපාලන ක්‍රියාකාරීන් දහස් ගණනක් එක්වන බවයි.

එමෙන්ම එජාපය පවසන්නේ ආරක්ෂක විද්‍යාලය අසල සිට කොටුව දෙසට විරෝධතා පාගමනක් ද සංවිධානය කර ඇති බව යි.

‘මර්දනය නවතනු – ප්‍රජාතන්ත්‍රවාදයට අත නොතබනු’ යන තේමාව යටතේ, දකුණේ ජනතා විරෝධයක් අද (25) සවස 3:00ට ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිටදී පැවැත්වෙන බවද එක්සත් ජාතික පක්ෂය පවසනවා.

කෙසේ වෙතත් ඊයේ (24) දා රනිල් වික්‍රමසිංහ වෙත සෙත් පතා අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන් අබියස ආශීර්වාද පූජාවක් ද පැවතියා.

Post Views: 9
Previous Post

විපක්ෂයෙන් නිවේදනයක්

Next Post

දඩයම් කළොත් රට වැටෙනවා – කොටස් වෙළඳපොළත් පහලට

Editor TTV News

Editor TTV News

Next Post
දඩයම් කළොත් රට වැටෙනවා – කොටස් වෙළඳපොළත් පහලට

දඩයම් කළොත් රට වැටෙනවා - කොටස් වෙළඳපොළත් පහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

25 August 2025
දඩයම් කළොත් රට වැටෙනවා – කොටස් වෙළඳපොළත් පහලට

දඩයම් කළොත් රට වැටෙනවා – කොටස් වෙළඳපොළත් පහලට

25 August 2025
රනිල් වෙනුවෙන් හෙට කොළඹට ! – රට පුරා බෝධි පූජා පවත්වමින් සෙත් පතයි

රනිල් වෙනුවෙන් හෙට කොළඹට ! – රට පුරා බෝධි පූජා පවත්වමින් සෙත් පතයි

25 August 2025
විපක්ෂයෙන් නිවේදනයක්

විපක්ෂයෙන් නිවේදනයක්

25 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

25 August 2025
දඩයම් කළොත් රට වැටෙනවා – කොටස් වෙළඳපොළත් පහලට

දඩයම් කළොත් රට වැටෙනවා – කොටස් වෙළඳපොළත් පහලට

25 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved