නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවට රවී සහ රනිල්ගේ නම් ඇතුලත්
ඇතුලත් කරන්නැයි කල ඉල්ලීමට පක්ෂයේ අභ්‍යන්තරයේ මත ගැටුමක් ඇති වී ඇති බවට පක්ෂ අභ්‍යන්තරයෙන් වාර්තා වෙයි .කෙසේ වෙතත් එම පක්ෂය විසින් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් මේ වන තෙක් ප්‍රකාශයට පත් කර නැත
Post Views: 19