• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
in දේශීය, පුවත්
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

නිවැරදි දේශපාලනය හමුවේ ඩීල් දේශපාලනය තවදුරටත් වලංගු නොවන බව කොළඹ මහ නගර සභාවේ පුරපති තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමෙන් නැවත වරක් තහවුරු වූ බව ජාතික ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ ජාතික විධායක කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසුවේ අදාළ ඡන්ද විමසීමේදී වෙනත් පක්ෂවල සහය ලබා ගැනීමට මුදල් ලබා දුන් බවට විපක්ෂය සිය පක්ෂයට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ නගරය ආසියාවේ අලංකාරවත්ම නගරයක් බවට පත් කිරීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මෙහිදී කියා සිටියේය.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් වරියට එරෙහිව සජබ නඩු මඟට

කෙසේවුවද, කොළඹ මහ නගර සභාවේ පුරපති තෝරා පත්කර ගැනීමට කටයුතු කළ අකාරය සම්බන්ධයෙන් විපක්ෂයෙන් දැඩි විවේචනයක් එල්ලවෙමින් තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මඟින් නිකුත්කළ පළාත් පාලන ආයතන ප්‍රධානීන් පත්කිරීමේ මාර්ගෝපදේශ නොතකා ඊට පටහැනි අයුරින් කොළඹ නගර සභාව තුළ කටයුතු කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වන සාරංගිකා කල්හාරී ජයසුන්දර ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සමගි ජන බලවේගය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාව සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග ජනාධිපති නීතිඥවරුන් රැසක් එක්ව සිටියේය.

එහිදී නීති උපදෙස් ලැබී ඇත්තේ පළාත් පාලන කොමසාරිස්වරිය නියමිත මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් රහස් ඡන්දයකට යාමට තීරණය කොට ඇති බවත්, ඒ අනුව ඇයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයන්ට යොමුවිය හැකි බවත්ය.

එබැවින් ඉදිරි දින කිහිපය ඇතුළත මෙම නඩු පැවරීම සිදුකිරීමට තීරණය වී ඇති බව දැනගන්නට තිබේ.

එමෙන්ම ඊට විපක්ෂයේ අනෙකුත් පක්ෂ සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට ද එහිදී තීරණය වී ඇති බව ද වාර්තා වේ.

– the leader

Post Views: 11
Previous Post

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

Next Post

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

Editor TTV News

Editor TTV News

Next Post
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved