• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාගම නගරය ‘සෞඛ්‍ය හා අධ්‍යාපන හබ් එකක්’ කිරීමට රජයෙන් නව සැලැස්මක් : බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ද ඉදි කෙරේ

23 January 2026
in දේශීය, පුවත්, සංවර්ධන
රාගම නගරය ‘සෞඛ්‍ය හා අධ්‍යාපන හබ් එකක්’ කිරීමට රජයෙන් නව සැලැස්මක් : බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ද ඉදි කෙරේ
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

රාගම නගරය කේන්ද්‍ර කරගනිමින් නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමටත්, නගරය සෞඛ්‍ය හා අධ්‍යාපන මධ්‍යස්ථානයක් (Health & Education Hub) ලෙස සංවර්ධනය කිරීමටත් රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ජාඇල නගර සංවර්ධන සැලැස්ම යටතේ හඳුනාගෙන ඇති රාගම නගරයේ සංවර්ධන කටයුතුවලට එහි පවතින අනවසර ඉදිකිරීම් දැඩි බාධාවක් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඇතැම් පිරිස් පැරණි දේශපාලන සබඳතා යොදාගනිමින් නිලධාරීන්ට පරීක්ෂණ කටයුතු කිරීමට පවා ඉඩ නොදෙන බවත්, නගරයේ පොදු යහපත උදෙසා එම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.

රාගම නගරය තුළ ශික්ෂණ රෝහල ඇතුළු සෞඛ්‍ය පහසුකම් මෙන්ම වෛද්‍ය පීඨය සහ හෙද විදුහල් ආශ්‍රිතව විශාල සිසුන් පිරිසක් සිටින බැවින්, එය සෞඛ්‍ය හා අධ්‍යාපන නගරයක් ලෙස දියුණු කිරීමට රජය ප්‍රමුඛතාව ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය. මීට අමතරව, දුම්රිය, බස් සහ ටැක්සි සේවාවන් ඒකාබද්ධ කරමින් ඉදිකිරීමට නියමිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ජනතාවට වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබා දීම රජයේ අපේක්ෂාවයි.

Post Views: 26
Previous Post

Sony සහ TCL රූපවාහිනී නිෂ්පාදනය සඳහා අත්වැල් බඳගනී : ‘Bravia’ සන්නාමයේ මෙහෙයුම් චීන TCL සමාගම යටතේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ඇරඹේ

Next Post

හිටපු අමාත්‍ය චාමර සම්පත්ට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන යුද්ධය උත්සන්න වීමත් සමඟ  අමෙරිකාවේ ඉන්ධන මිල  2022න් පසු ඉහළම අගයට

31 March 2026
ප්‍රසිද්ධ ස්ථානවල  නර්තනයේ යෙදීම සහ  දුම්පානය තවදුරටත්  අපරාධ වැරදි නොවේ

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් මුවාවෙන්  පවත්වාගෙන ගිය නීතිවිරෝධී  පිරමීඩ මූල්‍ය ආයතනයේ  අධ්‍යක්ෂවරුන් පස්දෙනා ඇප මත මුදා හැරේ

හෙට (01) සියලුම වාහන සඳහා  ඉන්ධන ලබා දෙන බව ලංකා ඛනිජ තෙල්  නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රකාශ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රසිද්ධ ස්ථානවල  නර්තනයේ යෙදීම සහ  දුම්පානය තවදුරටත්  අපරාධ වැරදි නොවේ

ප්‍රසිද්ධ ස්ථානවල නර්තනයේ යෙදීම සහ දුම්පානය තවදුරටත් අපරාධ වැරදි නොවේ

31 March 2026
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් මුවාවෙන්  පවත්වාගෙන ගිය නීතිවිරෝධී  පිරමීඩ මූල්‍ය ආයතනයේ  අධ්‍යක්ෂවරුන් පස්දෙනා ඇප මත මුදා හැරේ

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් මුවාවෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී පිරමීඩ මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරුන් පස්දෙනා ඇප මත මුදා හැරේ

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved