රාගම පිහිටි බ්‍රවුන්ස් මෙල්ස්ටා පෞද්ගලික රෝහල මේ වන විට වසා දමා තිබේ.
වාර්තා වන ආකාරයට එහි කළමනාකාරීත්වයේ නිලධාරියකුට කොරෝ්නා වෛරස ආසාදනය වී මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.
ඔහු මේ වන කොරෝනා පරීක්ෂාව කර ඇතැයිද රෝහල සඳහන් කරයි.
එසේම රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය මෙන්ම වෛද්‍යවරුන් චැනල් කිරීමද නවතා දමා තිබේ.