• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජගිරිය රිය අනතුර : චම්පිකට එරෙහි නඩුව කල් යයි

20 January 2026
in දේශීය, පුවත්
රාජගිරිය රිය අනතුර : චම්පිකට එරෙහි නඩුව කල් යයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන පෙබරවාරි 12 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (20) නියෝග කළේය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එම අවස්ථාවේදී නඩුවේ සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස නඩු විභාගය කල් තැබීමට තීරණය විය. හිටපු අමාත්‍යවරයාට අමතරව ඔහුගේ රියදුරු දිනුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අය මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වේ.
2016 පෙබරවාරි 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී සන්දීප් සම්පත් නැමති තරුණයා බරපතළ රිය අනතුරකට ලක් කිරීම, රියදුරු මාරු කරමින් සාක්ෂි වසන් කිරීම සහ ව්‍යාජ වාර්තා සකස් කිරීම යන අධිචෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත. මීට පෙර අවස්ථාවලදී මෙම නඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් ප්‍රතික්ෂේප වූ අතර, ඒ අනුව නඩු විභාගය මහාධිකරණයේදී අඛණ්ඩව පවත්වාගෙන යාමට නියමිතව තිබේ.
Post Views: 6
Previous Post

මාලදිවයින ගුවන් තොටුපළේදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්ඩංගුවට

Next Post

උද්ධමනය ඉලක්කයෙන් පිට පැනලා… මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට විශේෂ වාර්තාවක්

Editor TTV News

Editor TTV News

Next Post
උද්ධමනය ඉලක්කයෙන් පිට පැනලා… මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට විශේෂ වාර්තාවක්

උද්ධමනය ඉලක්කයෙන් පිට පැනලා... මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට විශේෂ වාර්තාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රමිතියෙන් තොර ආලේපන හඳුනාගැනීමට  පාරිභෝගික අධිකාරියට  නවීන තාක්ෂණය

ප්‍රමිතියෙන් තොර ආලේපන හඳුනාගැනීමට පාරිභෝගික අධිකාරියට නවීන තාක්ෂණය

27 March 2026
සිංගප්පූරුව අතහරී

සිංගප්පූරුව අතහරී

27 March 2026
කරාපිටිය ජාතික රෝහල ඩිජිටල් වෙයි

කරාපිටිය ජාතික රෝහල ඩිජිටල් වෙයි

27 March 2026
FBI අධ්‍යක්ෂකගේ පෞද්ගලික  ඊමේල් ගිණුමට හැකර් ප්‍රහාරයක්

FBI අධ්‍යක්ෂකගේ පෞද්ගලික ඊමේල් ගිණුමට හැකර් ප්‍රහාරයක්

27 March 2026

Recent News

රාඝව් චේධා  තම පාර්ලිමේන්තු කතා ඇසුරින්  නිර්මාණය වන  Memes වලට සුබ පතයි

රාඝව් චේධා තම පාර්ලිමේන්තු කතා ඇසුරින් නිර්මාණය වන Memes වලට සුබ පතයි

27 March 2026
භාණ්ඩාගාරයේ ට්‍රිලියනය පාවිච්චි කරලා තෙල් මිලට සහන දෙන්න

භාණ්ඩාගාරයේ ට්‍රිලියනය පාවිච්චි කරලා තෙල් මිලට සහන දෙන්න

27 March 2026
ප්‍රමිතියෙන් තොර ආලේපන හඳුනාගැනීමට  පාරිභෝගික අධිකාරියට  නවීන තාක්ෂණය

ප්‍රමිතියෙන් තොර ආලේපන හඳුනාගැනීමට පාරිභෝගික අධිකාරියට නවීන තාක්ෂණය

27 March 2026
සිංගප්පූරුව අතහරී

සිංගප්පූරුව අතහරී

27 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රමිතියෙන් තොර ආලේපන හඳුනාගැනීමට  පාරිභෝගික අධිකාරියට  නවීන තාක්ෂණය

ප්‍රමිතියෙන් තොර ආලේපන හඳුනාගැනීමට පාරිභෝගික අධිකාරියට නවීන තාක්ෂණය

27 March 2026
සිංගප්පූරුව අතහරී

සිංගප්පූරුව අතහරී

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved