• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජපක්ෂ පවුලේ ඩුබායි සහ උගන්ඩා ධනය පිළිබඳ විමර්ශන වේගවත් වෙයි; බටලන්ද ගැනත් පරීක්ෂණ

11 February 2026
in දේශීය, පුවත්
රාජපක්ෂ පවුලේ ඩුබායි සහ උගන්ඩා ධනය පිළිබඳ විමර්ශන වේගවත් වෙයි;  බටලන්ද ගැනත් පරීක්ෂණ
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු ජනාධිපතිවරුන් ඇතුළු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් උගන්ඩාව, ඩුබායි සහ තවත් විදේශීය රටවල් කිහිපයක සඟවා ඇති බවට පැවසෙන කළු සල්ලි සහ වත්කම් පිළිබඳ විමර්ශන රජය විසින් අඛණ්ඩව සිදුකරගෙන යන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (10) පැවසීය. ඩුබායි වැනි ස්ථානවල ඇති වත්කම් පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා අභියෝග නොකිරීම විශේෂත්වයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, උගන්ඩාවට පමණක් සීමා නොවී සියලු සැකකටයුතු ස්ථාන පරීක්ෂාවට ලක් කරන බව අවධාරණය කළේය.
මීට අමතරව බටලන්ද වධකාගාර සිද්ධිය ඇතුළු අතීතයේ සිදුවූ දූෂණ සහ අපරාධ රැසක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් කොමිසම මගින් විමර්ශන ආරම්භ කර ඇති අතර, ඊට සම්බන්ධ පුද්ගලයින් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඉදිරියේදී කැඳවන බව ද ඔහු සඳහන් කළේය. ඇතැම් සිදුවීම්වල සාක්ෂි විනාශ කර තිබීම හෝ විමර්ශන නිලධාරීන් මාරු කර තිබීම නිසා පරීක්ෂණ ප්‍රමාද වී ඇතත්, විකල්ප ක්‍රමවේද හරහා සාක්ෂි රැස් කර අදාළ පුද්ගලයන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට රජය පසුබට නොවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික විය.
Post Views: 7
Previous Post

ඥානසාර හිමිගේ නඩුව මාර්තු 11 ට කල්යයි

Next Post

මොරටුවේ යතුරුපැදි අනතුරකින් 19 හැවිරිදි තරුණයෙක් මරුට!

Editor TTV News

Editor TTV News

Next Post
මොරටුවේ යතුරුපැදි අනතුරකින් 19 හැවිරිදි තරුණයෙක්  මරුට!

මොරටුවේ යතුරුපැදි අනතුරකින් 19 හැවිරිදි තරුණයෙක් මරුට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

අලුත් අවුරුදු උත්සව සමයේ අන්තර්ජාල වංචා රැල්ලක්

6 April 2026
නොරොච්චෝලේ බලාගාරයට  ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

6 April 2026
ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින්  ඉරාන විශ්වවිද්‍යාල 30ක් විනාශ වෙයි

ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන විශ්වවිද්‍යාල 30ක් විනාශ වෙයි

6 April 2026
පිළියන්දලදී මන්නා පිහියක් රැගෙන ප්‍රහාරයකට සැරසුණු පුද්ගලයෙක්  ප්‍රදේශවාසීන්ට කොටු වෙයි

පිළියන්දලදී මන්නා පිහියක් රැගෙන ප්‍රහාරයකට සැරසුණු පුද්ගලයෙක් ප්‍රදේශවාසීන්ට කොටු වෙයි

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අලුත් අවුරුදු උත්සව සමයේ අන්තර්ජාල වංචා රැල්ලක්

6 April 2026
නොරොච්චෝලේ බලාගාරයට  ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved