• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජසන්තක මැණික් හා රන් විකිණීම ඔන්ලයින් ක්‍රමයට

6 December 2024
in දේශීය
රාජසන්තක මැණික් හා රන් විකිණීම ඔන්ලයින් ක්‍රමයට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

රේගුව අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද මැණික්,රත්තරන් ඇතුළු භාණ්ඩ විකිණීමට අදාළ ටෙන්ඩර් ලංසු මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් ලබන වසරේ (2025) ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක,අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පැවසීය.

ටෙන්ඩර් වලට ලංසු ඉදිරිපත් කරන පුද්ගලයන්ට යම් යම් පුද්ගලයන් බලපෑම් කිරීම වළක්වාලීම සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත්,ඒ අනුව ලෝකයේ කවර ස්ථානයක සිට වුවද, ශ්‍රී ලාංකිකයන්ට ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන බවද ඔහු කීවේය.

රුපියල් කෝටි සියයකට අධික වටිනාකමකින් යුත් රේගු භාරයේ තිබූ වටිනා මැණික් ගල් තොගයක් ටෙන්ඩර් කිරීමට යෑමේදී ව්‍යාපාරිකයන් බියවද්දා ටෙන්ඩරය අඩු මිලට ගැනීමට තවත් ව්‍යාපාරිකයෙකු කළ උත්සාහය පිළිබඳ “දිනපතා අරුණ“ කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

රේගු මූලස්ථානයේ ඊයේ (05 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මෙම ටෙන්ඩරයේදී යම්කිසි අයෙකුගේ ඉහළම ලංසුව තැබූ පුද්ගලයා එය ඉවත් කරගෙන තිබෙන බවත්,මේ නිසා රජයට විශාල ආදායමක් ලැබෙන්නට තිබුණු අවස්ථාවක රේගුවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම වෙන්දේසිය අවලංගු කිරීමට කටයුතු කළ බවද ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් රේගුව විමර්ශනයක් සිදුකරන බවත්, එය අවසන් වූ වහාම අදාළ මැණික් තොගය ටෙන්ඩර් ක්‍රමවේදය හරහා අලෙවි කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

රේගුව විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරනු ලබන භාණ්ඩවල මිල තීරණය කිරීමේ ක්‍රමවේදයක් රේගුවට පවතින බවත්, මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධයෙන් එම ක්ෂේත්‍රයට අදාළව නිලධාරීන්ට දෙස් විදෙස් පුහුණුව ලබාදී තිබෙන බවත්, රේගුව විසින් අත්අඩංගුවට ගන්නා මැණික් හා රත්තරන් වෙන්දේසි කිරීමේදී මිල තීරණය කරනු ලබන්නේ ඔවුන් විසින් බවද අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

රේගුවේ ටෙන්ඩර්වලට ලංසු ඉදිරිපත් කරන පුද්ගලයන්ට යම් යම් අය බලපෑම් කරන බවට රේගුවට වක්‍රාකාරව වාර්තාවී ඇතත්, කිසිදු අවස්ථාවක රේගු නිලධාරියෙකුට එවැනි බලපෑමක් සිදුකර නොමැති බවත්, මෙම මැණික් වෙන්දේසිය කල් තැබීමට අදළව කිසිදු දේශපාලන බලපෑමක් එල්ල නොවූ බවද ඔහු කියා සිටියේය.

Post Views: 7
Previous Post

රනිල්ගෙන් සතිඅන්තයේදී ප්‍රකාශයක්

Next Post

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට

Editor TTV News

Editor TTV News

Next Post
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved