• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින පහක් වැඩට නාවොත් සේවය හැර යාමේ නිවේදන!

11 September 2024
in දේශීය, පුවත්
රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින පහක් වැඩට නාවොත් සේවය හැර යාමේ නිවේදන!
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් මේ පිළිබඳ දැනුම් දී තිබේ.

රාජ්‍ය නිලධාරීන් නොදන්වා සේවයට වාර්තා නොකිරීම මත ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට වසරකට වැඩි කාලයක් ගතවන බවට නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගත් බව අදාළ චක්‍රලේඛයේ සඳහන්ය. යම් නිලධාරියෙකු වෙත සේවය හැරයාමේ නිවේදනයක් නිකුත් කළ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමක් සිදුකරන්නේ නම් එය රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටි රීතිහි 216 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ඉදිරිපත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

යම් නිලධාරියෙකු විසින් තනතුර අතහැර යාමේ නිවේදනයකට අදාළව ස්ව කැමැත්තෙන් ඉදිරිපත් කරනු ලබන නිදහසට කරුණු දැක්වීම සම්බන්ධයෙන් අදාළ විනය බලධරයා විසින් දෙනු ලබන තීරණය නිලධාරියා වෙත ලිඛිතව දැන්විය යුතු බවද අදාළ චක්‍රලේඛයේ සඳහන්ය.

මේ අතර දීපව්‍යාප්ත සේවාවන්හි විශේෂ ශ්‍රේණියට ඉදිරියේදී උසස් වීම් ලබන නිලධාරීන් අදාළ තනතුරට පත්වීමේ ලිපිය ලද දින සිට වැඩකරන දින 22ක කාලයක් තුළ නව තනතුරේ වැඩ භාර ගැනීම කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

එලෙස රාජකාරී සඳහා මාසයක් තුළ වාර්තා නොකරන නිලධාරීන්ගේ විශේෂ ශ්‍රේණියේ උසස් වීම් අවලංගු වූවා සේ සැලකිය යුතු බවද රාජ්‍ය සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙයි.!

[ADA]

Post Views: 61
Previous Post

අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවන්න!

Next Post

සෑම දේම නිම විය හැක නිමේෂයක“ කියු සේනක බටගොඩ දිවි සැරිය නිම කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කළුතර ක්‍රීඩාංගණයේ වෙළඳසැලක් බිඳ  ටොෆි සහ චොකලට් සොරකම් කළ දැරිවියන් තිදෙනෙකු අත්අඩංගුවට

26 February 2026
අප වටා ඇත්තේ සෘණාත්මක පරිසරයක් රජය මැදිහත් වී හෝ මෙය නතර කළ යුතු බව  දසුන් ශානක පවසයි

හොංකොං අධිකරණයෙන් ජිමී ලායිට දුර්ලභ නීතිමය ජයග්‍රහණයක් වංචා චෝදනාවලින් නිදහස් කෙරේ

වැලිගම මුහුදේ දිය නෑමට ගිය ඕස්ට්‍රේලියානු සංචාරකයෙකු ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කළුතර ක්‍රීඩාංගණයේ වෙළඳසැලක් බිඳ  ටොෆි සහ චොකලට් සොරකම් කළ දැරිවියන් තිදෙනෙකු අත්අඩංගුවට

කළුතර ක්‍රීඩාංගණයේ වෙළඳසැලක් බිඳ ටොෆි සහ චොකලට් සොරකම් කළ දැරිවියන් තිදෙනෙකු අත්අඩංගුවට

26 February 2026
අප වටා ඇත්තේ සෘණාත්මක පරිසරයක් රජය මැදිහත් වී හෝ මෙය නතර කළ යුතු බව  දසුන් ශානක පවසයි

අප වටා ඇත්තේ සෘණාත්මක පරිසරයක් රජය මැදිහත් වී හෝ මෙය නතර කළ යුතු බව දසුන් ශානක පවසයි

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved