• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය සේවය විනාශ කර දේශපාලන හිතවතුන් පත් කිරීමට එරෙහිව

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගෙන් ආණ්දැඩුවට විවේචනයක්

10 February 2026
in දේශීය, පුවත්
රාජ්‍ය සේවය විනාශ කර  දේශපාලන හිතවතුන් පත් කිරීමට එරෙහිව
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමින් වත්මන් රජයේ පාලන ක්‍රමවේදය දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. “යුක්තිය තෝරා බේරාගෙන ක්‍රියාත්මක වන විට” (When Justice becomes Selective) යන මැයෙන් පළ වූ ලිපියක් උපුටා දක්වමින් ඇය පෙන්වා දෙන්නේ වෘත්තීය මට්ටමේ රාජ්‍ය සේවය විනාශ කර ඒ වෙනුවට දේශපාලන හිතවතුන් පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉතා අවංක සහ වෘත්තීය මට්ටමේ නිලධාරියෙකු බව සඳහන් කරන ඇය, පවතින රාජ්‍ය සේවය විසුරුවා හැර සුදුසුකම් නොමැති පක්ෂ සාමාජිකයන් පත් කිරීම හරහා රටේ පාලනය අරාජික විය හැකි බවට අනතුරු අඟවයි. වසර විස්සක අයහපත් පාලනයෙන් බැටකෑ ජනතාව “අරගලය” හරහා දේශපාලනිකව දැනුවත් වී ඇති බැවින්, පවතින ගමන් මග වෙනස් කරමින් රට ප්‍රජාතන්ත්‍රවාදීව යළි ගොඩනැගීමට ජනතාව එක්විය යුතු බව ඇය සිය සටහන මගින් අවධාරණය කර ඇත.
Post Views: 3
Previous Post

මාදැල් ධීවර සත්‍යග්‍රහය හමුවේ මාළු මිල ඉහළට

Next Post

කාන්තා ගැටලු රැසකට විසඳුම් සෙවීමට මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් සුවිශේෂී තීරණ රැසක්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පළාත් නවයේම ගුරුවරුන් අගයමින් ජාතික ගුරු සම්මාන 2025 උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

පළාත් නවයේම ගුරුවරුන් අගයමින් ජාතික ගුරු සම්මාන 2025 උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

10 February 2026
රාජ්‍ය ආයතන සයිබර් ආරක්ෂණ ජාලයට එක් කිරීමේ ජාතික මෙහෙයුම ඇරඹේ!

කෙහෙළියගේ කෝටි 74ක අයථා වත්කම් නඩුවේ ව්‍යාපාරිකයා රහස් ප්‍රකාශයක් ලබා දෙයි

කෙහෙළියගේ කෝටි 74ක අයථා වත්කම් නඩුවේ ව්‍යාපාරිකයා රහස් ප්‍රකාශයක් ලබා දෙයි

10 February 2026
කාන්තා ගැටලු රැසකට  විසඳුම් සෙවීමට  මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් සුවිශේෂී තීරණ රැසක්!

කාන්තා ගැටලු රැසකට විසඳුම් සෙවීමට මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් සුවිශේෂී තීරණ රැසක්!

10 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පළාත් නවයේම ගුරුවරුන් අගයමින් ජාතික ගුරු සම්මාන 2025 උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

පළාත් නවයේම ගුරුවරුන් අගයමින් ජාතික ගුරු සම්මාන 2025 උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

10 February 2026
රාජ්‍ය ආයතන සයිබර් ආරක්ෂණ ජාලයට එක් කිරීමේ ජාතික මෙහෙයුම ඇරඹේ!

රාජ්‍ය ආයතන සයිබර් ආරක්ෂණ ජාලයට එක් කිරීමේ ජාතික මෙහෙයුම ඇරඹේ!

10 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved