සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි දොස්තර රාජිත සේනාරත්න හෙට (13 වැනිදා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්රමසිංහට සහයෝගය සදහා එකතු වීමට නියමිතය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැති උත්සවයකදී මන්ත්රිවරයා ජනාධිපතිවරයාට සහයෝගය පළකරමින් ආණ්ඩුවට එකතු වීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.