• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් ලක්ෂ 18ක වට්ස්ඇප් තෑගි පාර්සල් වංචාවක් : රාජගිරියේ හෙද නිලධාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හසු වෙයි

21 January 2026
in දේශීය, පුවත්
රුපියල් ලක්ෂ 18ක වට්ස්ඇප් තෑගි පාර්සල් වංචාවක් : රාජගිරියේ හෙද නිලධාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හසු වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

වට්ස්ඇප් (WhatsApp) පණිවිඩ හරහා ලැබෙන ඩොලර් දහස් ගණනක වටිනා තෑගි පාර්සල් ලබාදෙන බව පවසා කාන්තාවක රවටා රුපියල් දහ අට ලක්ෂ පනස් පන්දහසක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෙද නිලධාරිනියක අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි.

පොලිස් විමර්ශනවලට අනුව, වට්ස්ඇප් මාර්ගයෙන් හඳුනාගත් පුද්ගලයෙකු විසින් ඩොලර් 70,000ක් වටිනා තෑගි පාර්සලයක් එවා ඇති බව පවසා අදාළ වංචාව සිදුකර ඇති අතර, එම තෑගි මුදාගැනීම සඳහා අවශ්‍ය මුදල් සැකකාර හෙද නිලධාරිනියගේ බැංකු ගිණුමට බැර කරවාගෙන තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, මෙවැනි අන්තර්ජාලය හරහා සිදුවන වංචාවන් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, නොහඳුනන පුද්ගලයින්ගේ ගිණුම්වලට මුදල් බැර නොකරන ලෙසත් පොලිසිය මහජනයාගෙන් ඉල්ලා සිටියි.

Post Views: 8
Previous Post

ධීවර ජනතාවට ඉහළ ප්‍රතිලාභ සහිත නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

Next Post

ලෝක දේශපාලනය උඩුයටිකුරු කළ ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලයට වසරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ස්ටීවන් කොල්බර්ට්ගෙන් නව  Lord of the Rings චිත්‍රපටයක් පිළිබඳ නිවේදනයක්

26 March 2026
බ්‍රිතාන්‍යයේ මීළඟ ඉන්දීය  මහා කොමසාරිස් ලෙස  පී. කුමාරන් පත් කිරීමට සූදානම්

AI දත්ත මධ්‍යස්ථාන සඳහා  අවශ්‍ය බලශක්තිය සපුරා ගැනීමට  ගිනිකොනදිග ආසියාවේ අවධානය

ෆෝමියුලා 1 2026 තරඟාවලියේ තෙවන අදියරට සුසුකා සූදානම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්ටීවන් කොල්බර්ට්ගෙන් නව  Lord of the Rings චිත්‍රපටයක් පිළිබඳ නිවේදනයක්

ස්ටීවන් කොල්බර්ට්ගෙන් නව Lord of the Rings චිත්‍රපටයක් පිළිබඳ නිවේදනයක්

26 March 2026
බ්‍රිතාන්‍යයේ මීළඟ ඉන්දීය  මහා කොමසාරිස් ලෙස  පී. කුමාරන් පත් කිරීමට සූදානම්

බ්‍රිතාන්‍යයේ මීළඟ ඉන්දීය මහා කොමසාරිස් ලෙස පී. කුමාරන් පත් කිරීමට සූදානම්

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved