ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, පසුගිය දිනවලට සාපේක්ෂව 2025 ඊයේ (4) දින ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගිය බව වාර්තා වුණා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරය එකක ගැනුම් මිල රුපියල් 295.25ක් ලෙස සටහන් වූ අතර, විකුණුම් මිල රුපියල් 303.61ක් ලෙස සටහන් විය.
Post Views: 10