• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුසියානු කාන්තාවකගේ ලක්ෂ 3ක දුරකථනය සොරකම් කළ පුද්ගලයා උණවටුනේදී කොටුවෙයි

1 February 2026
in දේශීය, පුවත්
රුසියානු කාන්තාවකගේ ලක්ෂ 3ක දුරකථනය සොරකම් කළ පුද්ගලයා උණවටුනේදී කොටුවෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
උණවටුන ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි රුසියානු ජාතික කාන්තාවකගේ රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනාකමකින් යුත් ජංගම දුරකථනයක් සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ නිලධාරීන් අද (01) සමත් විය. අදාළ විදේශීය කාන්තාව විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය, විද්‍යාත්මක සහ ක්ෂේත්‍ර විමර්ශන මගින් සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සොරකම් කරන ලද ජංගම දුරකථනය ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට හානි වන අයුරින් විදේශිකයන් ඉලක්ක කර ගනිමින් සිදුවන මෙවැනි අපරාධ මැඩලීම සඳහා සංචාරක පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බව උණවටුන සංචාරක පොලිස් කාර්යාංශය සඳහන් කළේය. සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 5
Previous Post

අඩි 50ක ප්‍රපාතයකට පෙරළෙන්නට ගිය බස් රථය රියදුරුගේ ක්ෂණික බුද්ධියෙන් බේරෙයි: මගීන් 40කගේ ජීවිත සුරැකේ

Next Post

දිට්වා’ ලංකා සිතියම වෙනස් කරලා: කඳුවල උස මෙන්ම ගංගාවල හැඩයත් වෙනස් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා’ ලංකා සිතියම වෙනස් කරලා: කඳුවල උස මෙන්ම ගංගාවල හැඩයත් වෙනස් වෙයි

දිට්වා' ලංකා සිතියම වෙනස් කරලා: කඳුවල උස මෙන්ම ගංගාවල හැඩයත් වෙනස් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ෆෙරාරි හස්තයේ ආධිපත්‍යය මෙල්බර්න් අහස යට ලෙක්ලර්ක්  සහ හැමිල්ටන් පෙරමුණට

ෆෙරාරි හස්තයේ ආධිපත්‍යය මෙල්බර්න් අහස යට ලෙක්ලර්ක් සහ හැමිල්ටන් පෙරමුණට

6 March 2026
මැදපෙරදිග ගින්නට මැදිවුණු  චීන සිහිනය

මැදපෙරදිග ගින්නට මැදිවුණු චීන සිහිනය

6 March 2026
කුවේට් රාජ්‍යයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර දෙදෙනෙකු ජීවිතක්ෂයට

කුවේට් රාජ්‍යයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර දෙදෙනෙකු ජීවිතක්ෂයට

6 March 2026
ඉරාන මිසයිල ප්‍රහාර 90% කින් පහත වැටෙයි

ඉරාන මිසයිල ප්‍රහාර 90% කින් පහත වැටෙයි

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ධවල මන්දිරයේදී  මෙසී සහ ට්‍රම්ප් හමුවෙයි

ධවල මන්දිරයේදී මෙසී සහ ට්‍රම්ප් හමුවෙයි

6 March 2026
ආර්නෝල්ඩ් පාමර් ශූරතාවලිය බේ හිල්හිදී ඩැනියෙල් බර්ගර් පෙරමුණට

ආර්නෝල්ඩ් පාමර් ශූරතාවලිය බේ හිල්හිදී ඩැනියෙල් බර්ගර් පෙරමුණට

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved