• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියාවට අඩි 13ක් උස සුනාමියක්! – ජපානයටත් අනතුරු ඇඟවෙයි

30 July 2025
in පුවත්, විදෙස්
රුසියාවට අඩි 13ක් උස සුනාමියක්! – ජපානයටත් අනතුරු ඇඟවෙයි
0
SHARES
25
VIEWS
Share on FacebookShare on Twitter

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ඔබ්බෙන් 8.8 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වීමත් සමග මීටර් 4ක් (අඩි 13)ක් උස සුනාමියක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ 8.8ක ප්‍රබල භූකම්පන තත්ත්වයක් අද (30) උදෑසන හට ගෙන තිබුණා.

භූකම්පනයෙන් පසුව ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එරට කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවන්නේ මීටර 1ක් දක්වා රළ ඇති විය හැකි බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ  රුසියාව, ජපානය, හවායි දූපත්, ඇමරිකානු සැමෝවා, කැලිෆෝනියා, පිලිපීනය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් ඇතුළු නගර කිහිපයක් සඳහා මේ වන විට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන  බවයි.

Post Views: 27
Previous Post

නැති බම්බුවක් අයින් කරන්නේ කොහොමද? – ලාල් උරණ වෙයි

Next Post

අද වහින්නේ කොහොම ද ?

Editor TTV News

Editor TTV News

Next Post
අද වහින්නේ කොහොම ද ?

අද වහින්නේ කොහොම ද ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලුණු මිල ගැන දැන් ආව ආරංචිය

ලුණු මිල ගැන දැන් ආව ආරංචිය

20 August 2025
දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

20 August 2025
රජය මුදල් අච්චු ගහපු හැටි රවී දිගඅරියි

රජය මුදල් අච්චු ගහපු හැටි රවී දිගඅරියි

20 August 2025
රනිල් නොවැම්බරයේ පාර්ලිමේන්තුවට – සජිත් පරදා නාමල් පෙරට

රනිල් නොවැම්බරයේ පාර්ලිමේන්තුවට – සජිත් පරදා නාමල් පෙරට

20 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලුණු මිල ගැන දැන් ආව ආරංචිය

ලුණු මිල ගැන දැන් ආව ආරංචිය

20 August 2025
දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

දේශබන්දුගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

20 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved