• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියාවේ දැවැන්ත ශ්‍රම හිඟය පියවීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කෙරෙහි අවධානය

8 February 2026
in පුවත්, විදෙස්
රුසියාවේ දැවැන්ත ශ්‍රම හිඟය පියවීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කෙරෙහි අවධානය
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter
දශක කිහිපයකින් රුසියාව මුහුණ දෙන දරුණුතම ශ්‍රම අර්බුදය හමුවේ, සිය සේවා බලකාය පුළුල් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු රටවලින් ශ්‍රමිකයන් බඳවා ගැනීමට රුසියාව පියවර ගනිමින් සිටියි. යුක්රේන යුද්ධය සහ එරට ජනගහන ව්‍යුහයේ වෙනස්වීම් හේතුවෙන් ඇති වී තිබෙන මෙම හිඟය පියවීමට දශකයේ අවසානය වන විට තවත් ශ්‍රමිකයන් මිලියන 11ක් අවශ්‍ය බව රුසියාව ඇස්තමේන්තු කර ඇත. මීට පෙර මධ්‍යම ආසියානු රටවලින් පැමිණි සංක්‍රමණිකයන් මත රඳා සිටි රුසියාව, දැන් ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ මියන්මාරය වැනි රටවල් දෙසට සිය අවධානය යොමු කර තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගේ මෑතකාලීන ඉන්දීය සංචාරයේදී තාවකාලික ශ්‍රම සංක්‍රමණය පහසු කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇති අතර, 2021 වසරේදී ඉන්දියානුවන්ට නිකුත් කළ සේවා බලපත්‍ර සංඛ්‍යාව 5,000 සිට 2025 වන විට 56,000 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. වෑල්ඩින් කරුවන්, ඉදිකිරීම් සේවකයන්, හෝටල් සේවකයන් සහ නාගරික සේවා සැපයීම සඳහා මෙලෙස ශ්‍රමිකයන් බඳවා ගන්නා අතර, ශ්‍රී ලංකාවෙන් සහ මියන්මාරයෙන් ද ශ්‍රමිකයන් ලබා ගැනීමට බඳවා ගැනීමේ නියෝජිතායතන කටයුතු කරමින් සිටියි. දේශීය සේවකයන්ට වඩා අඩු වැටුපකට ආසියානු ශ්‍රමිකයන් ලබා ගත හැකි වීම ද රුසියානු සමාගම් මෙලෙස විදෙස් ශ්‍රමිකයන් කෙරෙහි උනන්දු වීමට තවත් හේතුවක් වී තිබේ.
Post Views: 16
Previous Post

අපහාස ගැන පැමිණිලි විමර්ශනය කිරීමට පොලිසියට බෑ මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට නියෝග

Next Post

හෙට සිට තැපැල් ගාස්තු ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
හෙට සිට තැපැල් ගාස්තු ඉහළට

හෙට සිට තැපැල් ගාස්තු ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමෙරිකානු වීසා බලපත්‍ර සඳහා ඩොලර් 15,000ක ඇපමුදලක් තැන්පත් කිරීම තවත් රටවල් 12කට අනිවාර්ය වෙයි

ඇමෙරිකානු වීසා බලපත්‍ර සඳහා ඩොලර් 15,000ක ඇපමුදලක් තැන්පත් කිරීම තවත් රටවල් 12කට අනිවාර්ය වෙයි

18 March 2026
ගෝලීය තත්ත්වයන් හමුවේ ‘ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026’ කල් දමයි

ගෝලීය තත්ත්වයන් හමුවේ ‘ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026’ කල් දමයි

18 March 2026
‘දිට්වා’ කුණාටුවෙන් පීඩාවට පත් නුවරඑළිය වැසියන් 11කට ලක්ෂ 70ක වන්දි පිරිනමයි

‘දිට්වා’ කුණාටුවෙන් පීඩාවට පත් නුවරඑළිය වැසියන් 11කට ලක්ෂ 70ක වන්දි පිරිනමයි

18 March 2026
නීතිවිරෝධී ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් කොටු කරගැනීමට විශේෂ දුරකථන අංක දෙකක්

නීතිවිරෝධී ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් කොටු කරගැනීමට විශේෂ දුරකථන අංක දෙකක්

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකානු වීසා බලපත්‍ර සඳහා ඩොලර් 15,000ක ඇපමුදලක් තැන්පත් කිරීම තවත් රටවල් 12කට අනිවාර්ය වෙයි

ඇමෙරිකානු වීසා බලපත්‍ර සඳහා ඩොලර් 15,000ක ඇපමුදලක් තැන්පත් කිරීම තවත් රටවල් 12කට අනිවාර්ය වෙයි

18 March 2026
ගෝලීය තත්ත්වයන් හමුවේ ‘ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026’ කල් දමයි

ගෝලීය තත්ත්වයන් හමුවේ ‘ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026’ කල් දමයි

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved