• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රේගුවේ බහාලුම් තදබදය පෙබරවාරි දෙවන සතියෙන් අවසන්

29 January 2025
in දේශීය, පුවත්
රේගුවෙන් ට්‍රිලියන 1.5 ක වාර්තාගත ආදායමක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

වරාය තුළ මේ වනවිට පවතින බහලුම් තදබදය ලබන මස තුන්වන සතිය වන විට සම්පුර්ණයෙන්ම අවසන් කළ හැකි බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

මේ වනවිට ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස්කරමින් සිටින බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු අද දෙරණ වෙත පැවසීය.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වරාය වෙත දෛනිකව පැමිණ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බැලීම සිදුකරන බව සඳහන්ය.

මෙරටට වැඩිම බහලුම් ප්‍රමාණයක් ආනයනය කරනු ලබන්නේ චීනයෙන් සහ ඉන්දියාවෙන් වන අතර ජනවාරි මස තුන්වන සතියේ පමණ සිට චීනයෙන් ආනයනය කරන බහලුම් තාවකාලිකව නැවතී තිබේ.

ඊට හේතුවී ඇත්තේ චීනයේ නව අවුරුදු උත්සවය හේතුවෙන් මසක කාලයක් එරට කර්මාන්ත ශාලාවලට නිවාඩු ලබා දීමයි.

ඒ අනුව මෙරටට ලැබෙන බහලුම් ප්‍රමාණය සැලකිය යුතු අඩු වීමක් පෙබරවාරි මස දෙවන සතිය දක්වා සිදුවන අතර එම කාලය තුළ පවතින බහලුම් තදබදය හැකි ඉක්මනින් අවසන් කිරීමට හැකිවනු ඇති බව ශ්‍රි ලංකා රේගුව පැවසීය.

Post Views: 13
Previous Post

රාජකාරී වේලාවෙන් පසු සිදුකරන සැත්කම් සඳහා දිරි දීමනාවක්

Next Post

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

17 June 2025
පැය 48ක වැඩවර්ජනයක් ?

පැය 48ක වැඩවර්ජනයක් ?

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved