• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රෝගීන් පිරිසක් රැගත් ගුවන් යානයක් කඩා වැටේ

23 December 2025
in දේශීය, පුවත්, විදෙස්
රෝගීන් පිරිසක් රැගත් ගුවන් යානයක් කඩා වැටේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ටෙක්සාස් ප්‍රාන්තයේ ගැල්වෙස්ටන් බොක්ක (Galveston Bay) ආශ්‍රිත මුහුදට මෙක්සිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් වයස අවුරුදු 2ක දරුවෙකු ඇතුළු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසයි.

යානයේ ගමන් කළ අට දෙනාගෙන් දෙදෙනෙකු ජීවිත බේරා ගෙන තිබෙන මුත් තවත් එක් අයෙකු තවමත් අතුරුදන්ව සිටින බවයි වාර්තා වන්නේ.

යානයේ මෙක්සිකානු නාවික හමුදා නිලධාරීන් සිව්දෙනෙකු සහ සිවිල් වැසියන් සිව්දෙනෙකු ගමන් කර තිබෙනවා.

මෙම යානය මගින් පිළිස්සුම් තුවාල ලැබූ රෝගීන් පිරිසක් රැගෙන යමින් සිටි බව වාර්තා වේ.

අනතුරට හේතුව සහ කාලගුණ බලපෑමක් බවත් වාර්තා වුණා.

අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රදේශයේ දැඩි මීදුම් සහිත තත්ත්වයක් පැවති බවත්, දෘශ්‍යතාව (Visibility) ඉතා අවම මට්ටමක තිබූ බවත් ප්‍රදේශවාසීහු පවසා තිබුණා.

කෙසේ වෙතත් ගුවන් යානය කඩා වැටීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.

Post Views: 1
Previous Post

නොමිලේ ලින්ක් ශෙයාර් කළ කාලය ඉවරයි? – face book ලොක්කා සල්ලි ඉල්ලයි !

Next Post

ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ට සහනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ට සහනයක්

ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ට සහනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අලුතෙන් ගෙයක් හදන්න බලාගෙනද ඉන්නේ ?

අලුතෙන් ගෙයක් හදන්න බලාගෙනද ඉන්නේ ?

23 December 2025
ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ට සහනයක්

ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ට සහනයක්

23 December 2025
රෝගීන් පිරිසක් රැගත් ගුවන් යානයක් කඩා වැටේ

රෝගීන් පිරිසක් රැගත් ගුවන් යානයක් කඩා වැටේ

23 December 2025
නොමිලේ ලින්ක් ශෙයාර් කළ කාලය ඉවරයි? – face book ලොක්කා සල්ලි ඉල්ලයි !

නොමිලේ ලින්ක් ශෙයාර් කළ කාලය ඉවරයි? – face book ලොක්කා සල්ලි ඉල්ලයි !

23 December 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අලුතෙන් ගෙයක් හදන්න බලාගෙනද ඉන්නේ ?

අලුතෙන් ගෙයක් හදන්න බලාගෙනද ඉන්නේ ?

23 December 2025
ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ට සහනයක්

ආර්ථික අපහසුතා ඇති පවුල්වල දරුවන්ට සහනයක්

23 December 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved