ශ්‍රීලන්කන් ගුවන් සේවයට එකතු වෙන එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා තිබෙනවා.
ප්‍රංශයේ පැරිස් නුවර සිට ගුවන් යානය අද (04) උදෑසන දිවයිනට ළඟා වි තිබේ.
ශ්‍රී ලංකාව ලොවට සම්බන්ධ කරන දිගු දුර හා කෙටි දුර ගමනාන්ත මෙහෙයුම් සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යානා ඇණිය සමග එකතුවන මෙම ගුවන් යානය පළමු වරට පැමිණීම දැකගැනීමට බොහෝ පිරිසක් ගාලුමුවදොරට එක්ව සිටිනු දැකගත හැකි විය.
ශ්‍රීලංකන් ගුවන්සේවයට එකතු වන එයාර්බස් A330-200 (4R-ALT) පුළුල් බඳ සහිත ගුවන්යානය අද ශ්‍රී ලංකා ගුවනේ දිස්වුණ ආකාරය.
Photographs: Priyantha Bandara