• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

10 October 2025
in දේශීය, පුවත්
ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති
0
SHARES
15
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (10 දා) කොළඹ පදනම් ආයතනයේදී පැවැති මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය විසින් සංවිධානය කළ තෙවන ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයට සහභාගි වෙමින්.

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂකයන්ගේ පර්යේෂණ ප්‍රතිඵල හා නව තාක්ෂණයන් කර්මාන්තගත කිරීමේ අරමුණින් “Advancement of the Resent Technologies in the Gem and Jewellery Industry” තේමාව යටතේ මෙවර සම්මන්ත්‍රණය පැවැත්වූ අතර මෙහිදී මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වෙනුවෙන් තාක්ෂණික නවෝත්පාදන, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත සංචාරක කර්මාන්තය, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත පාරිසරික ගැටලු, කර්මාන්තයේ සමාජ ආර්ථිකමය පසුබිම, මැණික් ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙහි පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණය, මැණික් නිධි හා වටිනා ලෝහ නිධි සමීක්ෂණය හා තක්සේරු කිරීම, 2030 වසරේ තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් මැණික් පතල් කර්මාන්තය, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ආචාරධර්ම, මැණික්වල අගය වැඩි කිරීම, කෘතිම මැණික් හා අනුකාරක මැණික්, මැණික් හා ස්වර්ණාභරණ වෙළඳාම යන මාතෘකා ඔස්සේ තාක්ෂණික සැසි 3 ක් හා පෝස්ටර් සැසියක් හරහා දේශීය හා විදේශීය පර්යේෂණ පත්‍රිකා 23 ක් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයට සමගාමීව “Driving economic growth through a sustainable Gem and Jewellery Sector “ තේමාව ඔස්සේ විද්වත් සාකච්ඡාවක්ද සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ,

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ජාතික ඉලක්කයන් සපුරා ගැනීමේදී මෙලෙස එළි දකින පර්යේෂණ හා නවෝත්පාදන වාණිජකරණය කිරීම ඉතා වැදගත් වන බවයි.
එසේම ශ්‍රී ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණ බවත් මැණික් කර්මාන්තය මගින් උපයනු ලබන සමස්ත ආදායම ම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එකතු කර ගැනීම සදහා වන ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය. අගය එකතු කළ හැකි කිසිදු රළු මැණිකක් අපනයනය සදහා රජය කටයුතු නොකරන අතර එසේ අගය එකතු කළ නොහැකි රළු මැණික් පමණක් නීත්‍යානුකූල මාර්ගවලින් අපනයනය කිරීමට අවශ්‍ය සහය ලබාදෙන බවයි. 

Post Views: 19
Previous Post

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

Next Post

අද දවසේ කාලගුණය

Editor TTV News

Editor TTV News

Next Post
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

4 November 2025
යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන්  සුපිරී තීරණයක්

යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන් සුපිරී තීරණයක්

4 November 2025
ජන­තා­වට ඇති එකම වික­ල්පය  සජබය විතරයි – සජිත්

ජන­තා­වට ඇති එකම වික­ල්පය සජබය විතරයි – සජිත්

4 November 2025
අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

අම්බලන්ගොඩ වෙඩි තැබිමෙන් ව්‍යාපාරිකයා මරුට

4 November 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

වලපනේ සමූපකාරයේ සම්පූර්ණ බලය විපක්ෂයට – තීරණාත්මක ජයක්

4 November 2025
යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන්  සුපිරී තීරණයක්

යකඩ යකා මෙල්ල කරන්න කාන්තා බලඇණියක් – මෙන්න රජයෙන් සුපිරී තීරණයක්

4 November 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved