• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලක්ෂ 35ක දුම්වැටි කටුනායකින් පිට කරන්න ගිය කාන්තාවක් අල්ලයි

14 October 2024
in දේශීය
ලක්ෂ 35ක දුම්වැටි කටුනායකින් පිට කරන්න ගිය කාන්තාවක් අල්ලයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

තීරු බදු නොගෙවා, නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් තිස් හත් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගත් ගුවන් මගී කාන්තාවක් ඒවා ගුවන් තොටුපොළෙන් පිට කර යමින් සිටියදී  10/13 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය හලාවත බිංගිරිය ප්‍රදේශයේ පදිංචි ඩුබායි හි ගෘහ සේවයේ නිරත වී පැමිණෙමින් සිටි 40 හැවිරිදි කාන්තාවකි. ඇය 10/13 දින පස්වරු 05.15 ට පමණ ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු කීපයක් තුළ ” මැන්චෙස්ටර් ” වර්ගයේ සහ ” ප්ලැටිනම් ” වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 25,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 125 ක් සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට මෙම කාන්තාව පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , එළඹෙන 10/16 දින , මෙම කාන්තාව විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

Post Views: 23
Previous Post

විදෙස් ගත ශ්‍රමිකයන් ඩො.මි. 4843ක් එවලා

Next Post

මාලිමාවයි සිලින්ඩරෙයි දෙකටම මාව එපා කිව්වා…! – ෆීල්ඩ් මාර්ෂල්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දෙහිවල ඉඩම් වංචාව අමාත්‍ය වසන්ත සමරසිංහ  අත්අඩංගුවට නොගෙන  පොලිසිය අධිකරණයට වැරදි තොරතුරු දෙන  බවට චෝදනා

27 February 2026
‘පොඩි ලැසී’ව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර

2026 උපාධිධාරී ගුරු විභාගය සඳහා අයැදුම් කිරීමේ සිට සමත් වීම දක්වා පියවරෙන් පියවර මඟපෙන්වීම

iOS පරිශීලකයින් මුහුණ දුන්  WhatsApp Web බාධාව  යථා තත්ත්වයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෙහිවල ඉඩම් වංචාව අමාත්‍ය වසන්ත සමරසිංහ  අත්අඩංගුවට නොගෙන  පොලිසිය අධිකරණයට වැරදි තොරතුරු දෙන  බවට චෝදනා

දෙහිවල ඉඩම් වංචාව අමාත්‍ය වසන්ත සමරසිංහ අත්අඩංගුවට නොගෙන පොලිසිය අධිකරණයට වැරදි තොරතුරු දෙන බවට චෝදනා

27 February 2026
‘පොඩි ලැසී’ව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර

‘පොඩි ලැසී’ව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved