• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

’’ලබන අවුරුද්දේ හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන්’’

8 November 2024
in දේශීය
’’ලබන අවුරුද්දේ හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන්’’
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය

. අලුතින් පාර්ලිමේන්තුවට පත්වෙන්න යන මාලිමා කණ්ඩායම රටේ වාමාංශික ව්‍යාපාරය සදහටම අතුගා දමන කණ්ඩායම බව ද අබේවර්ධන මහතා කීය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගාලු දිස්ත්‍රික් ජන හමුව අමතා තවදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා:-

ආර්ථික වශයෙන් අතරමං වූ විට ඔබ නිදහස් කර ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි. ලෝක බලවතා තේරීමේ ඡන්දය අවසන් වුණා.ඩොනල් ට්‍රම්ප්ගේ වයස අවුරුදු 78යි.අපගේ රනිල් වික්‍රමසිංහ නායකතුමාට කිසිම ප්‍රශ්නයක් නැතුව වසර දොළහක් රට බලාගන්න පුළුවන් .එතුමාගේ කල්පනාව අපේ කල්පනාවට වඩා හොඳයි.

බංකොලොත් වූ රට වසර දෙකකදී නිදහස් කළේ ගොඩක් අමාරුවෙන්.අපේ ආණ්ඩුව හැදූ පාරෙන් මේ අය පිට පැන්නොත් නැවත රනිල් වික්‍රමසිංහට මේ රට බාර ගැනීමට සිදුවෙනවා.

Post Views: 16
Previous Post

තැපැල් ජන්දයේ අවසන් දවස අද

Next Post

විදුහල්පතිනිය අල්ලස් දැලේ

Editor TTV News

Editor TTV News

Next Post
විදුහල්පතිනිය අල්ලස් දැලේ

විදුහල්පතිනිය අල්ලස් දැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව දැනුම් දීමක්

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව දැනුම් දීමක්

1 September 2025
ගෙදර ඉඳලා පොලිස් වාර්තාව ගන්න අලුත්ම ක්‍රමය

ගෙදර ඉඳලා පොලිස් වාර්තාව ගන්න අලුත්ම ක්‍රමය

1 September 2025
තවත් දරුණු භූකම්පනයක් – පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට

Updates – භූකම්පනයෙන් මරණ 800 ඉක්මවයි

1 September 2025
ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනි‍යක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනි‍යක් ජීවිතක්ෂයට

1 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව දැනුම් දීමක්

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව දැනුම් දීමක්

1 September 2025
ගෙදර ඉඳලා පොලිස් වාර්තාව ගන්න අලුත්ම ක්‍රමය

ගෙදර ඉඳලා පොලිස් වාර්තාව ගන්න අලුත්ම ක්‍රමය

1 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved