• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලසන්තගේ ඝාතනයෙන් හිස්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට: නව සභාපති චින්තක හේවාපතිරණ

2 February 2026
in පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තේරී පත් කර ගැනීම සඳහා අද (02) පැවැති ඡන්ද විමසීමේදී ජාතික ජනබලවේගය නියෝජනය කළ චින්තක හේවාපතිරණ මහතා තේරී පත් විය. ඉතා තියුණු තරඟයකින් අනතුරුව පැවැති මෙම ඡන්ද විමසීමේදී චින්තක හේවාපතිරණ මහතාට පක්ෂව ඡන්ද 22ක් හිමි වූ අතර, විපක්ෂයට හිමි වූයේ ඡන්ද 21ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 01කින් වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබේ.
හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉකුත් ඔක්තෝබර් 22 වැනිදා සභාපති නිල මැදිරිය තුළදීම වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ මෙම ධුරය හිස්ව පැවතිණි. මාස කිහිපයක් පුරා පැවති එම පුරප්පාඩුව අද දින පැවැති මෙම නිලවරණයෙන් සම්පූර්ණ විය. නව සභාපතිවරයා පත්වීමත් සමඟ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු යළි කඩිනමින් ආරම්භ වනු ඇතැයි ජනතාව අපේක්ෂා කරන අතර, සභාව අවට අද දිනයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබිණි.
Post Views: 7
Previous Post

STF නිලධාරියෙකු සේවා ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට

Next Post

පොලිස් පෙම්වතිය ඝාතනය කළ කොස්තාපල් පෙම්වතාට මරණ දඬුවම

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

මඩකලපුවේ රන් භාණ්ඩ  කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ  සිද්ධියේ තීරණාත්මක  තොරතුරු රැසක් හෙළිවෙයි

සාගර තාක්ෂණික සහයෝගීතාව  වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය  අතර නව සබඳතාවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved