• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලාංකිකයින් 79ට දෙවන වරටත් ඊශ්‍රායලයේ රැකියා වරම්

27 December 2024
in දේශීය, පුවත්
ලාංකිකයින් 79ට දෙවන වරටත් ඊශ්‍රායලයේ රැකියා වරම්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකික පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී.

තරුණයින් 79 දෙනෙකු වෙත මෙම රැකියා අවස්ථා හිමිවූ අතර, මොවුන්ට ඊශ්‍රායලයේ වසර 5කුත් මාස 3ක සේවා කාලයක් හිමිවේ.

කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා අතින් මෙම ගුවන් ටිකට්පත් ප්‍රදානය කරන ලදී. මේ වන විට මතභේදයට තුඩු දී ඇති ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත රැකියා සඳහා විදේශ ගතවීමට අපේක්ෂාවෙන් පසුවන රැකියාලාභීන් සඳහා නව රැකියා අවස්ථා උත්පාදනය කරදීමෙහිලා මෙම ශ්‍රමිකයින්හට සන්නාම තානාපතිවරුන් වශයෙන් කටයුතු කළ හැකි බව සභාපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. එබැවින් ශ්‍රි ලාංකිකයින් වශයෙන් මව්බිමේ ගරුත්වය ආරක්ෂාවන පරිදි වගකීමෙන් කටයුතු කරන ලෙස වැඩිදුරටත් වික්‍රමසිංහ මහතා රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම පිරිස දෙසැම්බර් මස 28 වන දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.

මේ අතර, ඊශ්‍රායලයේ රැකියා සඳහා අයදුම්කර ඇති ශ්‍රමිකයින්ට සිය ලිපිගොනුවේ තත්වය ස්වයංව පරික්ෂා කර ගැනීම සඳහා www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවියේ නව ද්වාරයක් කාර්යාංශය විසින් හඳුන්වා දී තිබේ. මෙම තොරතුරු ලබා ගැනීමට කාර්යාංශ වෙබ් අඩවියට පිවිස “බදවා ගැනීම්” යටතේ ඇති  ~ඊශ්‍රායලය| යන ද්වාරය තෝරාගෙන ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය, දුරකථන අංකය සහ අනෙකුත් අදාළ දත්ත ඇතුළත් කර අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී. සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා දෙන මෙම සේවාව අවශ්‍යතාවය මත ඉදිරියේදී තවදුරටත් සංවර්ධනය කිරීමට කාර්යාංශය බලාපොරොත්තු වේ.

Post Views: 9
Previous Post

අස්වැසුම හිඟ ප්‍රතිලාභ හෙට බැංකු ගිණුම් වෙත

Next Post

ලොව වයස් ගතම සංගීත කණ්ඩය

Editor TTV News

Editor TTV News

Next Post
ලොව වයස් ගතම සංගීත කණ්ඩය

ලොව වයස් ගතම සංගීත කණ්ඩය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved