අගෝස්තු මාසයට අදාළ ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පැවසුවේ.
කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645 ක් ලෙසයි එහි මිල සදහන්ව ඇත්තේ.